ගැස්ට්‍රික් අල්ලගන්න බැරි mbbs බේසික හැත්ත ..

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ipn0joo.jpeg


    මේ බේසිකයො මොන පම්කක්ද බං කොරන්නෙ නලාවක් බෙල්ලෙ ගැටගහගෙන .... 🤔
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    මුගෙ හෙල වෙදකම අනුව ලෝකෙ තියෙන ලෙඩවලින් 99%ක්ම තියෙන්නෙ ගෑස් වලට.
    ගෑස් ඔච්චර ගනං එකනේ බං :yes: :yes:
    මුගෙ බේත් කියන එකත් සාත්තර කාරයො කරනවා වගේ. ලඟින් යන මොකක් හරි එකක් කටින් අල්ලගෙන ඊට පස්සෙ කියනව "එකනේ මං කිව්වෙ කියල"
    මුගෙන් බේත් ගන්න එවුන් ඉස්සෙල්ල යවන්න ඕන පිස්සන් කොටුවට :unsure::unsure::unsure:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කියන්න බලන්න. Gastritis හැදුනම oxygen dissociation curve 1 shift වෙනවාද?
    ගලන තැන් වල (ආපෝ) - රස්න ගතිය (තේජෝ) තියෙන්නෙ නෑ. රස්නෙ (තේජෝ) තැන් වල , පිම්බෙන හැකිලෙන ගතිය (වායෝ) එක දිගට තියෙන්නේ නෑ. පිම්බෙන හැකිලෙන (වායෝ) තැන් වල තද මෙළෙක් (පඨවි) ගතිය පවතින්නෙ නෑ. තද මෙළෙක් (පඨවි) තැන් වල හිස් බව (ආකාශ) පවතින්නෙ නෑ.

    මේ ලෝක ධර්මමතාව අනුව තේජෝ ගුණය වැඩි පිත ඇඟේ වැඩිපුර ගලන කොට වායෝ ගුණය තියෙන ඔක්සිජන් වලට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ.

    ගොඩක් වෙලාවට නියුරොග්ලොබින් එක්ක බද්ධ වෙන ශීඝ්‍රතාව සැලකියයුතු විදියට අඩුයි.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ane manda bn daksha na godak un. mage yaluwekta awrudu ganak Gastritis kiyala beth dunna kipa denekma doca la. koma hari antima doca tamai hoya gaththe muge undukapuchche pupuranna onna menna kiyala. eda raama admit karala pahuwadama operation karala ain kara. :angry:
     
    • Haha
    Reactions: pitiye.appu