ගැස්ටික් තියෙන එකෙක් කෑම පාලනය කරන්නෙ කොහොමද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ මල්ලි මහතායි, ඒත් උට ගෑස් තියෙනවා. පොරගෙ පුරුදු කෑම රටාව ගද්දි ඖලක් නෑ බඩට, ඒත් ඇග බස්සගන්න කියලා ටිකක් අඩුව කාලා පැය තුනකින් ආයෙ කනව බඩ බුරුබුරු ගානවා ඉන්ඩ බෑ කියලා. ටිකක් කාලා වතුර ගොඩාක් බවට හරියන්නෙත් නෑ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    the bonna epa. miris kama. epa. paper poddak kapan. pan piti kannama epa. oats wage try karapan. Bona piti bonna epa. kola jathi wage kanna epa gastik thiddi. tikaka hsape unama aulk na.
     
    • Like
    Reactions: asanka+++

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    අපෙ මල්ලි මහතායි, ඒත් උට ගෑස් තියෙනවා. පොරගෙ පුරුදු කෑම රටාව ගද්දි ඖලක් නෑ බඩට, ඒත් ඇග බස්සගන්න කියලා ටිකක් අඩුව කාලා පැය තුනකින් ආයෙ කනව බඩ බුරුබුරු ගානවා ඉන්ඩ බෑ කියලා. ටිකක් කාලා වතුර ගොඩාක් බවට හරියන්නෙත් නෑ.
    බඩට බටේ දාලා බලලා තියෙනවාද?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාබ්ස් සීනි අඩුකරල හරි නවත්තලා හරි මස් කාපං. හරකනම් වඩාත් හොඳයි.
    හරක්මස් gram කීයක් කන්න ඕන

    the bonna epa. miris kama. epa. paper poddak kapan. pan piti kannama epa. oats wage try karapan. Bona piti bonna epa. kola jathi wage kanna epa gastik thiddi. tikaka hsape unama aulk na.
    මූට එහෙම ඖලක් නෑ ඕන දෙයක් කන්න පුලුවන්, වේලක් මිස් කරන්න බෑ. එතකොට තමයි කේස්

    බඩට බටේ දාලා බලලා තියෙනවාද?

    ඉස්සර දරුණුවට තිබුනා පාන් කෑල්ලක් කන්න බෑ වැඩිවෙනවා.
    මූට එහෙම ඖලක් නෑ හොදයි දැන් ඕන දෙයක් කන්න පුලුවන්, පාන් මිරිස් උනත්.
    හැබැයි කන්න වෙලා ගියොත්, අඩුව වේල් දෙකක් කෑවොත් බඩෙ කැක්කුම එනවලු.
    ගැස්ටික් කියල ලෙඩක් නෑ
    ගැස්ට්‍රයිටීස්
    ඒම කීවම මේකෙ උන්ට තේරෙන්නෙ නෑනෙ
    බත් දණ්කුඩ කැඳ

    මේ මොන පොන්නයෙක්ද බන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පිපින්ඥ, පුහුල් වගේ ඇඟ සිසිල් කරන එළවලු එක්ක කෑම කන්න කියන්න..
    බත් කන ප්‍රමානෙ ගොඩක් අඩු කරල මස් මාළු එළවලු වැඩියෙන් කන්න කියන්න..
    මහතා නිසා අනිවාර්යෙන් දුවන්න හරි ජිම් එකකට හරි යන්න කියන්න..
    නෙල්ලි රසකිඳ බොන්න දෙන්න