ගැස් බයො අන්ඩුවට වැටෙනව කියල කියන්නෙ මෙන්න මෙනිසා

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ගැස් බයි ලොජික් :lol:


    Gedara welath ituru 2ka unta neha 😂😂

    LakshmanKiriella.png
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එව්ව්ව්ව්ව්ව්ව්................. යූඇන්පී මහලොකු නියෝජිතයන්ගෙම ගෙදර උන් දෙන්නෙකුත් මාලිමාවට. සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න දෙයක් නෑනේ 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මට පුදුම ඒක නෙවෙයි. මුන්ගෙ ගෙදර වගේ හොර ගුහාවක දෙන්නෙක් වත් හොරු නොවුනෙ කොහොමද කියලා 🤔

    අනිත් අතට මුන්ගෙ ගෙදර චන්ද වලිනුත් 20% ක් මුන්ට දෙන්නෙ නෑ කියල නේද කියන්නෙ 🙈