ගැස් බයි ලොජික් :lol:
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Feb 12, 2026 #1 ගැස් බයි ලොජික් Reactions: win7dot, shenat, SimMaster and 1 other person
2osama Well-known member Oct 25, 2010 81,646 72,858 113 මාලඹේ Feb 12, 2026 #2 Reactions: hapriyankara
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,157 113 Feb 12, 2026 #3 handley said: ගැස් බයි ලොජික් Click to expand... Gedara welath ituru 2ka unta neha Last edited: Feb 13, 2026 Reactions: win7dot, handley and SimMaster
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Feb 12, 2026 #4 Rick Sanchezz said: Gedara welath ituru 2ka unata neha Click to expand... Ekane. Mental gedara chanda tikawath harawaganna baruwa kohonada chanda dianne... Sajiya innakam anura dinanawa Reactions: win7dot, Rick Sanchezz and handley
Rick Sanchezz said: Gedara welath ituru 2ka unata neha Click to expand... Ekane. Mental gedara chanda tikawath harawaganna baruwa kohonada chanda dianne... Sajiya innakam anura dinanawa
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Feb 12, 2026 #5 එව්ව්ව්ව්ව්ව්ව්................. යූඇන්පී මහලොකු නියෝජිතයන්ගෙම ගෙදර උන් දෙන්නෙකුත් මාලිමාවට. සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න දෙයක් නෑනේ Reactions: Rick Sanchezz and handley
එව්ව්ව්ව්ව්ව්ව්................. යූඇන්පී මහලොකු නියෝජිතයන්ගෙම ගෙදර උන් දෙන්නෙකුත් මාලිමාවට. සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න දෙයක් නෑනේ
shenat Well-known member May 13, 2007 58,774 87,199 113 ආශ්චර්යමත් රටක Feb 13, 2026 #6 මට පුදුම ඒක නෙවෙයි. මුන්ගෙ ගෙදර වගේ හොර ගුහාවක දෙන්නෙක් වත් හොරු නොවුනෙ කොහොමද කියලා අනිත් අතට මුන්ගෙ ගෙදර චන්ද වලිනුත් 20% ක් මුන්ට දෙන්නෙ නෑ කියල නේද කියන්නෙ
මට පුදුම ඒක නෙවෙයි. මුන්ගෙ ගෙදර වගේ හොර ගුහාවක දෙන්නෙක් වත් හොරු නොවුනෙ කොහොමද කියලා අනිත් අතට මුන්ගෙ ගෙදර චන්ද වලිනුත් 20% ක් මුන්ට දෙන්නෙ නෑ කියල නේද කියන්නෙ