ගැහැණිය කටට රසැති ආහාරයක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ගැහැණිය කටට රසැති ආහාරයක්

    Leo-Tolstoy-590x297.jpg

    ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
    අන් කිසිවක් නොවෙයි.
    .
    ස්ත්‍රීන්ට දෙන අධ්‍යාපනය
    හැමවිටම රැඳී පවතින්නේ
    පිරිමි ඔවුන් ගැන ඇති
    ආකල්ප මතයි.

    පිරිමි ගැහැනුන් දෙස බලන හැටි
    අපි කවුරුත් හොඳට දන්නවා.
    අපි කාව්‍ය, චිත්‍ර ශිල්පය,
    ප්‍රතිමා ශිල්පය ගෙන බලමු.
    ප්‍රේම කාව‍ය වල සිට
    වීනස් දෙවඟනගේ නග්න ප්‍රතිමාව දක්වා
    බලන ලද්දේ
    විනෝදාස්වාදය ලැබ ගත හැකි මාර්ගයක් ලෙසයි.
    රජමාලිගයේ බාල් නැටුම්වලට සහභාගි වන
    කුල කතුන්ගේ සිට
    මහමග සරන වෙසඟනන් දක්වා
    ගැහැනුන් ඉන්නේ
    පිරිමින්ගේ විනෝදාස්වාදය පිණිසයි.

    ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
    අන් කිසිවක් නොවෙයි.

    අද මිනිස්සු ගැහැණියට ප්‍රසිද්ධියේ ගරු කරනවා.
    සමහරු නැගිටලා හිඳ සිටි අසුන පිළිගන්වනවා.
    බිම වැටුණු ලේන්සුව ඇහිඳලා දෙනවා..
    පාලන කටයුතු වලදී උසස් තනතුරු දරන්න
    ඇයට තිබෙන අයිතිය පිළිගන්නවා.
    එහෙත් ඇය ගැන දක්වන ආකල්පයෙහි
    වෙනසක් වෙලා නැහැ.
    ඈ විනෝදාස්වාදය ලබා දෙන මාධ්‍යයක්.
    ඇගේ ශරීරය තෘප්තිය ලබාදෙන මාධ්‍යයක්.
    ඇයත් ඒ බව දන්නවා.
    ඒක එක්තරා විදියක වහල් කමක්.

    ස්ත්‍රිය ලවා
    තමාගේ සිත පිනවාගැනීමේ අයිතිය
    තමාට තියන බව කල්පනා කරන මිනිසුන් සිටින තෙක්
    ස්ත්‍රියගේ වහල් කම නැති වෙන්නෙ නැහැ.
    නමුත් ඔවුන් ස්ත්‍රී වර්ගයාගේ නිදහස ගැන කතා කරනවා.
    මිනිසා සතු අයිතිවාසිකම් ඇයට දෙනවා.
    ඒ අතර ස්ත්‍රිය
    තමාගේ ගත සිත තෘප්තිමත් කිරීමට සිටින්නියක් ලෙස
    දිගටම සලකනවා.
    ඈ ඉතාම පහත්, හීන, අනාචාරයෙහි යෙදෙන
    වහලියක ලෙස ජීවත්වන අතර
    සල්ලාලයෙකු වන ඇගේ සැමියා
    වහල් හිමියා ලෙස ඇයට සලකනවා...

    ගැහැණියට
    උසස් අධ්‍යාපනය ලබා
    උසස් තනතුරු දරන්න පුලුවනි.
    අධිකරණයේ විනිශ්චයකාරවරියක වෙන්න පුලුවනි.
    එහෙත්
    ඇය පිරිමියාගේ විනෝදය සඳහා තිබෙන
    භාණ්ඩයක්ය යන මතය වෙනස් වෙලා නැහැ.
    තමා ගැන මෙසේ කල්පනා කිරීමට
    අප ඇයට උගන්වන තෙක්
    ඈ පහත් තත්වයෙහි වෙසෙන සත්ත්වයෙකු ලෙස
    දිගටම ජීවත් වෙනවා.

    ------ක්‍රොයිට්සර් සොනාටා -ලියෝ ටොල්ස්ටෝයි--------
    සිංහල පරිවර්තනය - සිරිල් සී පෙරේරාගේ (පෙමතෝ ජායතී සෝකෝ)

    Leo-Tolstoy.jpg

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කරුමේ කියන්නේ උන් පිරිමින්ව use කරනවා මේ හේතුව නිසා
    බලපං කොල්ලෙක් ගොඩක් වෙලා මහන්සි වෙලා ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න කෙල්ලෙක්ව බදිනවා
    එකී සමහර වෙලාවට අටවත් පාස් නැති හුයන්නක් ,කෑමක් හදාගන්න බෑ ,ළමයි බලාගන්න බෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ දිනවල තරුණයෙකු විවාහවීමට කල්පනා කරන්නේ නම් ඔහු තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ.

    තරුණ ඔබට දැනටමත් වාහනයක් තිබේ නම් හෝ යූඑන්පී ආණ්ඩුවක් පැමිණි විට වාහනයක් ගැනීමට බලා‍පොරොත්තු වන්නේ නම් හෝ ඔබ මුලින්ම ඇසිය යුත්තේ ඇයට ඩ්‍රයිවින් ලයිසන් තිබේද කියාය. අඩුම ගානේ ස්කූටියක්වත් පැදීමට බැරි කාන්තාවක සරණ පාවා ගැනීම මේ කාලයේ තරුණයෙකු නොගත යුතු අවදානමකි. විවාහ වූ විට තනියම කඩේ යෑමට, ළමයින් ලැබුණු විට උන් දොස්තර ළඟට හා ටියුෂන් පන්තිවලට ගෙනයෑමට හොඳ බිරිඳකට අනිවාර්යයෙන් පුළුවන් විය යුතුය. අද කාලයේ භාර්යාවකට රෝද දෙකක්වත් පැදීමට බැරිවීම නිසා කඩාකප්පල් වූ කසාද මා ඕනෑතරම් දැක තිබේ.

    ඔහු ඇසිය යුතු දෙවැනි ප්‍රශ්නය ගෙදර අයවැය හදන්නට ඇයට පුළුවන්ද කියාය. මේ සඳහා ගණිතයට දක්ෂ හෝ වාණිජ විෂයයන් හැදෑරූ හෝ කෙනෙකු වඩා සුදුසු යැයි නොරැවටෙන්න. ගෘහ විද්‍යාව හා මැහුම් වැඩ උගත්තවුන්, කඩෙන් කෑම ගේන සහ කුලියට ඇඳුම් මස්සා ගන්නා සේ ගණන්වලට හා වාණිජයට දක්ෂ අයද ගෙදර ගණන් හිලව් හැදීම සුළු දෙයක් කොට සලකා සැමියාට බාර දෙන්නට ඇති ඉඩ වැඩිය. දෙදෙනාගේ ආදායම එක පැත්තකටත්, පවු‍ලේ වියදම් අනෙක් පැත්තටත් දමා පන්ස‍ලේ පින්කමේ අයවැය මෙන් ඉතිරියක් නැතිවන සේ බැලන්ස් කරන්නට බැරි තරුණියක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට සුදුසු නැති බව මගේ අදහසයි.

    ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නය ඇයට දෑතේ වැඩ පුළුවන්ද කියාය. පරණ කා‍ලේ බාසාවෙන් කියනවා නම් පිරිමියෙකු කරන වැඩ පුළුවන්ද කියාය. ගෙදර බඩුවක් කැඩුණු විට හෝ ‍පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් කරගැනීමට හෝ සැමියාගේ උදව් ඉල්ලන නැත්නම් පිටස්තර උදව් කුලියට ලබාගැනීමට මෙහෙයවන බිරිඳක් සමග ඔබට දියුණු වන්නට බැරිය. එමෙන්ම ලස්සන පාත්ති හදා එළවළු හා මල් වවන්නා වූද, මැෂිමකින් තණකොළ කැපීමට හැකි වූද බිරිඳක් සැමියෙකුට වාසනා සිරිකත කැන්දයි. තණකොළ කපන්නට කැමති බිරිඳක් මට පෙන්වන්න. අවුරුදු පනහේ ජුබිලියද පවත්වන විවාහයක් මම ඔබට පෙන්වන්නම්.

    ළමයින් ලැබුණු දවසක උන්ට බයිසිකල් පදින හැටි කියාදිය හැකි හා ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික නීති දන්නා බිරිඳක් අද කාලයේ පිරිමියෙකුට අත්‍යවශ්‍යයි. එපමණක්ද? ටෙලිවිෂනයෙන් ලෝක කුසලාන පාපන්දු තරග නරඹන විට අර කහ පාට කාඩ්ඩෙක දුන්නේ මොකටදැයි වැනි මෝඩ ප්‍රශ්න අහන බිරිඳක් ලැබුණොත් ඔබේ ජීවිතය අවාසනාවන්ත වෙනවා සත්තයි

    සාහිත්‍ය කලාවේදී පශ්චාත් නූතන අදහස් ඇත්තා වූද, දේශපාලනයේදී මානව හිමිකම් වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් වූද පිරිමින් අද සුලභ බව ඇත්ත. එහෙත් විවාහයේදී ඔවුන් වඩාත් කැමති ඩෙනිම් කොට කලිසමක් හා අත් නැති ටී ෂර්ටයක් හැඳ පච්චයක්ද කොටාගෙන හවසට හවසට දෙවියන්ට, බුදුන්ට පහන පත්තු කරන බිරිඳකටය.
     
    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාන්තාවට පිරිමියා ආකර්ෂණය වුණා කියල එතන හැම පිරිමියා ම කාන්තාව ආහාරයක් කියල හිතන්නෙ නෑ.
     
    ඔය කියන ගොඩක් දේවල් නොදන්න පිරිමිත් ඕනතරම් ඉන්නවනෙ. අනිත් එක ඕව එක එක්කෙනාට අනුව විවිධ වෙනව.

    යම් දෙයක් තේරුම් ගන්න හැකියාව තියෙනවනම්, යම් දෙයක් ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවනම්, තමන්ට දෙයක් හිතල කරන්න උවමනාවක් තියෙනවනම් කාන්තාවකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එහෙත්
    ඇය පිරිමියාගේ විනෝදය සඳහා තිබෙන
    භාණ්ඩයක්ය යන මතය වෙනස් වෙලා නැහැ.
    තමා ගැන මෙසේ කල්පනා කිරීමට
    අප ඇයට උගන්වන තෙක්
    ඈ පහත් තත්වයෙහි වෙසෙන සත්ත්වයෙකු ලෙස
    දිගටම ජීවත් වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    ඔය මොකා මොනව කීවත් "දැන් ඉන්න ගෑණියට පිරිමියා සෙල්ලම් බඩුවක් විතරයි".
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්ථියකට නිසි තැන මිසක් සම තැන දෙන්ඩ බැනෙ..
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    මේ දිනවල තරුණයෙකු විවාහවීමට කල්පනා කරන්නේ නම් ඔහු තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ.

    තරුණ ඔබට දැනටමත් වාහනයක් තිබේ නම් හෝ යූඑන්පී ආණ්ඩුවක් පැමිණි විට වාහනයක් ගැනීමට බලා‍පොරොත්තු වන්නේ නම් හෝ ඔබ මුලින්ම ඇසිය යුත්තේ ඇයට ඩ්‍රයිවින් ලයිසන් තිබේද කියාය. අඩුම ගානේ ස්කූටියක්වත් පැදීමට බැරි කාන්තාවක සරණ පාවා ගැනීම මේ කාලයේ තරුණයෙකු නොගත යුතු අවදානමකි. විවාහ වූ විට තනියම කඩේ යෑමට, ළමයින් ලැබුණු විට උන් දොස්තර ළඟට හා ටියුෂන් පන්තිවලට ගෙනයෑමට හොඳ බිරිඳකට අනිවාර්යයෙන් පුළුවන් විය යුතුය. අද කාලයේ භාර්යාවකට රෝද දෙකක්වත් පැදීමට බැරිවීම නිසා කඩාකප්පල් වූ කසාද මා ඕනෑතරම් දැක තිබේ.

    ඔහු ඇසිය යුතු දෙවැනි ප්‍රශ්නය ගෙදර අයවැය හදන්නට ඇයට පුළුවන්ද කියාය. මේ සඳහා ගණිතයට දක්ෂ හෝ වාණිජ විෂයයන් හැදෑරූ හෝ කෙනෙකු වඩා සුදුසු යැයි නොරැවටෙන්න. ගෘහ විද්‍යාව හා මැහුම් වැඩ උගත්තවුන්, කඩෙන් කෑම ගේන සහ කුලියට ඇඳුම් මස්සා ගන්නා සේ ගණන්වලට හා වාණිජයට දක්ෂ අයද ගෙදර ගණන් හිලව් හැදීම සුළු දෙයක් කොට සලකා සැමියාට බාර දෙන්නට ඇති ඉඩ වැඩිය. දෙදෙනාගේ ආදායම එක පැත්තකටත්, පවු‍ලේ වියදම් අනෙක් පැත්තටත් දමා පන්ස‍ලේ පින්කමේ අයවැය මෙන් ඉතිරියක් නැතිවන සේ බැලන්ස් කරන්නට බැරි තරුණියක් ස්වාමි පුරුෂයෙක් ලබන්නට සුදුසු නැති බව මගේ අදහසයි.

    ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නය ඇයට දෑතේ වැඩ පුළුවන්ද කියාය. පරණ කා‍ලේ බාසාවෙන් කියනවා නම් පිරිමියෙකු කරන වැඩ පුළුවන්ද කියාය. ගෙදර බඩුවක් කැඩුණු විට හෝ ‍පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් කරගැනීමට හෝ සැමියාගේ උදව් ඉල්ලන නැත්නම් පිටස්තර උදව් කුලියට ලබාගැනීමට මෙහෙයවන බිරිඳක් සමග ඔබට දියුණු වන්නට බැරිය. එමෙන්ම ලස්සන පාත්ති හදා එළවළු හා මල් වවන්නා වූද, මැෂිමකින් තණකොළ කැපීමට හැකි වූද බිරිඳක් සැමියෙකුට වාසනා සිරිකත කැන්දයි. තණකොළ කපන්නට කැමති බිරිඳක් මට පෙන්වන්න. අවුරුදු පනහේ ජුබිලියද පවත්වන විවාහයක් මම ඔබට පෙන්වන්නම්.

    ළමයින් ලැබුණු දවසක උන්ට බයිසිකල් පදින හැටි කියාදිය හැකි හා ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික නීති දන්නා බිරිඳක් අද කාලයේ පිරිමියෙකුට අත්‍යවශ්‍යයි. එපමණක්ද? ටෙලිවිෂනයෙන් ලෝක කුසලාන පාපන්දු තරග නරඹන විට අර කහ පාට කාඩ්ඩෙක දුන්නේ මොකටදැයි වැනි මෝඩ ප්‍රශ්න අහන බිරිඳක් ලැබුණොත් ඔබේ ජීවිතය අවාසනාවන්ත වෙනවා සත්තයි

    සාහිත්‍ය කලාවේදී පශ්චාත් නූතන අදහස් ඇත්තා වූද, දේශපාලනයේදී මානව හිමිකම් වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් වූද පිරිමින් අද සුලභ බව ඇත්ත. එහෙත් විවාහයේදී ඔවුන් වඩාත් කැමති ඩෙනිම් කොට කලිසමක් හා අත් නැති ටී ෂර්ටයක් හැඳ පච්චයක්ද කොටාගෙන හවසට හවසට දෙවියන්ට, බුදුන්ට පහන පත්තු කරන බිරිඳකටය.

    :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ඕනෑවට වඩා දන්නවා වුණාමත් එපා වෙනවා.