ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

ekanayake123

Member
Jul 23, 2012
29
7
0
පැටියා;13130884 said:
අම්මා, අක්කා නංගි දිහා දයාවෙන් බලන්න.
අනික් ගෑනු දිහා දයාවෙන් බලන්න ගත්තොත් නො^කා ඉන්න වෙන්නෙ :lol:

yakoo ehema balanna welaawak thiyenawa. eawagema ehema baliya yuthu kenek inna ona, welaa thiyenne dakina dakina hamooma dihaa ohoma balanna yana ekane waradhdha.
 
ekanayake123

Member
Jul 23, 2012
29
7
0
කසාද ගෑනි දිහා... අම්මා දිහා බලනවා වගෙ දයාවෙන් බැලුවොත් නියෙමට තියෙයි.. කසාද ගෑනි දිහා ලිංගිකත්වයෙන්ම බලන්න ඕන, :P:P

Hamathissema ehema witharak balanawanam ubata ledak thiyenna ona machang.. :P:P:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොල්ලෙක් කසාඳ බඳින්නෙ සෙක්ස් කරන්න විතරක් නෙමෙයි.. කෙනෙක්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න.. කෙනෙක් දිහා ලිංගිකත්වයෙන් බලනවා කියන එකෙන් කියවෙන්නෙ වෙනත් අදහසක් කියලයි මට නම් හිතෙන්නෙ.. :oo: සතුටු වෙන්න ඕන.. ඒත් නිතරම නෙමෙයි.. ඒකටත් වෙලාවක් කලාවක් තියෙනවා.. නිතරම ඕක කරන්න ගියාම ඒක තමන්ගෙ බිරිඳට වුණත් මානසික හිසරදයක් වෙන්න ඉඩ තියෙනවා..

හනේ හනේ ඒක හරි වෙන්න ඇති සමහරවිට.. ඒත් කෙල්ලො \ගෑනු නැතුව සාර්ථක වෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා:D:D
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
ඒ ඒ අවස්ථාවෙ හැටියට ලෝකෙ දකින්න කොහෙ උගන්නන්නද ගොඩක් උන්ට? ලිංගිකතවය අදාළ වෙන අවස්ථා වල එහෙම දැකලා අනික් වෙලාවට වෙන විදියට ගෑනු (හෝ මිනිස්සු) දකින්න පුලුවන් උනා නම් මේ වෙන ඒව වෙයිද? මුන්ට වැලේ වනපු රෙද්දක් දැක්කත් ලිංගිකත්වෙ. :D :D

මේ හිර ඩෙනිම්, කකුල් දැක්කම් හැඟීම් ඇවිස්සෙන උන්ට කොන්ඩෙ මූන දැක්කම ඇවිස්සෙන්නෙ නැත්තෙ හොඳ වෙලාවට. නැත්තන් ගෑනුන්ට ඒවත් වහගෙන යන්න වෙන්නෙ. ආ... අමතක වුනා. එහෙම කොන්ඩෙ දැක්කත් චූන් වෙන නිසා ඔලුවත් වහල තියන ජාතියක් ඉන්නවනෙ. උන්ට ඇස් දෙක දැක්කත් ඇවිස්සෙනවලු. එහෙම බැලුවම උනුත් හරි. :lol::rofl:

තමන්ගෙ චේතනා වලට වගකියන්න ඕන තමන්මයි. තමන්ට තමන් control නැති එකට වෙන කවුරුවත් වගකියන්න ඕන නෑ. කොටින්ම, උඹල මොනව බලල මොනව හිතුවත් ඒ හිතන දෙයින් තමන්ගෙ low class එක ඔප්පු වෙන එක ඇර වෙන දෙයක් වෙන්නෙ නෑ. කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් බලන්න, හිතන්න අයිතියක් තියෙනවා. හැබැයි කාටවත් බලෙන් මොනවත් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ. අර විදියෙ ඇඳුමක් ඇදගෙන හිටි නිසා මට මේකිට ඕන දෙයක් කරන්න පුලුවන් කියන එක ඉතින් මානසික රෝගියෙක්ගෙ සිතිවිල්ලක්. civilized ලෝකෙ ගෙදර ගෑනිටවත් බලෙන් මොකුත් කරන්න බෑ.
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

true enough;