ගැහැණිය හෝ ගණිකාව......

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගැහැණිය හෝ ගණිකාව......

    අද මම විශේෂ සිද්දියක් දැක්ක..මේක ගැහැණිය සම්බන්ද දෙයක්....
    ඒක බෙදා ගන්න,අදහස් ගන්න හිතනකොට මතක් උනේ එළකිරි එකේ කට්ටිය....

    (මෙය නගරාසන්නව සිදු වූ සත්‍ය සිද්ධියකි...කියවීම රසවත් වීම සඳහා ලේඛන ව්‍යවහාරය භාවිත කර ඇත....)

    වේලාව සවස හයයි පහට පමණ වන්නට ඇත..
    බසයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමේ සිටි මගේ දෙනෙත් එම මොහොතේ මා සිටි තැනට පැමිණි තරුණියකි..
    වයස අවුරුදු 27-28ක් පමණ වන්නට ඇත...එක් අතකින් අත් බෑගයක්ද අනෙක් අතින් වෙනත් බෑගයක්ද ගෙන සිති ඇය සුන්දරය..හැඩකාරය...සැබවින්ම සරාගී හැගීම්වලට ඇලුම් කරන මට
    අයගේ දර්ශනය මහත් මිහිරක් වුවත් මොහොතක් අගේ දෙනෙත් දෙස බැලූ විට මා දුටුවේ වෙනස්ම දෙයකි..සියල්ලෙන් කලකිරී සිටි බවක් දිස් වූ ඇගේ මුහුණේ වූ ශෝභාව මට අමතක විය..
    ඒත් සමගම එතනට පැමිණි ත්‍රීවීල් රථයකි.ඒත් සමඟ මා අසලින් පැමිණි ඇය බස් නැවතුම් පලෙහි අනෙක් පසට ගමන් කරන්නට විය..
    ඇය පසුපස පැමිණි ත්‍රීවීල් රථයේ රියදුරා හා තවකෙකු ඇය බලෙන්(වාචිකව) තීවීල් රථයට කැදවාගෙන ගිය අතර අගේ ඇසෙහි කදුළු බින්දු නැගෙන අයුරුද ඒ අසල සිටි මම දුටිමි.ඒත් සමග ත්‍රීවීල් රියැදුරා
    යමක් පවසූ අතර ඇය ඊට දක්වූ ප්‍රතිචාරය මට හොදින් ඇසුනි...
    "මට එතනට නම් යන්න බෑ...."යනුවෙන් හඬමින් පැවසූවද එම රියදුරා හා අනෙකා වහා ඇයව රැගෙන පිටත්ව ගියහ...

    මට සිතෙන අන්දමට ඇයට එම ඉරණමට මුහුණ දීමට සිදු වූ ඇය සම්බන්ද දෑ පහත ලෙස දක්වමි...:rolleyes:
    1.විටෙක ඇය පවූල් ප්‍රශ්නයක් නිසා සැමියා හැර දම යන කෙනෙකු වීමට පුළුවන...(ගැහැණියක්):rolleyes:
    2.ඕන නයෙකු පිළිගන්නා හුඹසක් විය හැක....(වෛශ්‍යාවක්):angry:
    3.මේ හැර විය හැකි දෑ ඔබ reply කරන්න.........

    මේ හැර වෙන අදහස් උදහස් ද reply කරන්න....

    ප:ලි:ඇය රැගෙන යාමට හේතුව "අරක" නම් එය වාවා ගත නොහැකි වනු ඇත.....:(
    මේ සියල්ල සිදු වුයේ මිනිත්තුවක පමණ කාලයකදී වූ බැවින් ඇයව බේරා ගැනීමට කිසිවක් කල නොහැකි වූ බව කණගාටුවෙන් දැනුම් දෙමි...:no::baffled:
     
    • Like
    Reactions: Ithika mithika

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    paw ban.....hamoma balan inne kellekge asaranakamin prayojana ganna......:sorry:

    කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ...
    අසරනයන්ගෙන් සමාජේ ප්‍රයෝජන ගන්නවා...
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ube thread eka dakala Mata mathak une meka public Dana eka waradi Athi but meka dakala kauru hari hadenawa Nam berenawaa Nam Mata ona echcharai.... Ubala dannawa athi famous bio teacher kenek inne ajith pushpakumara kiyala...me siddiya as deken dakapu kenek meka kiwwe...me miniha kello dennek Aran hadagannawa.dawasak me kiyana kena eyage gedara yaddi gedara kisima saddakayk nahalu...eya Dora ta thatu karaddi pitipasse Dora arila....baladdi me miniha Ara ganu lamayek ekka lingikawa hasirenawalu.....e lamayinge thaththa nathi nisai amma hadaganna dila thiyenne.....balapalla mun kellekge asarsnakamin prayojana ganna hati.....mewa kawadawath aye hoda thanaka ipadenna Nam newei.....:sorry:
    Anika me pudagala panthi waladi anawashya widiyata ganu lamaiwa sparsha karanawa.....un hithanne e hithawathkama kiyala...meka kiyawana meyage bio class Yana kello parissamin.......:shocked:
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    :shocked:
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    ube thread eka dakala Mata mathak une meka public Dana eka waradi Athi but meka dakala kauru hari hadenawa Nam berenawaa Nam Mata ona echcharai.... Ubala dannawa athi famous bio teacher kenek inne ajith pushpakumara kiyala...me siddiya as deken dakapu kenek meka kiwwe...me miniha kello dennek Aran hadagannawa.dawasak me kiyana kena eyage gedara yaddi gedara kisima saddakayk nahalu...eya Dora ta thatu karaddi pitipasse Dora arila....baladdi me miniha Ara ganu lamayek ekka lingikawa hasirenawalu.....e lamayinge thaththa nathi nisai amma hadaganna dila thiyenne.....balapalla mun kellekge asarsnakamin prayojana ganna hati.....mewa kawadawath aye hoda thanaka ipadenna Nam newei.....:sorry:
    Anika me pudagala panthi waladi anawashya widiyata ganu lamaiwa sparsha karanawa.....un hithanne e hithawathkama kiyala...meka kiyawana meyage bio class Yana kello parissamin.......:shocked:

    why don't you report it to police? :shocked:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ube thread eka dakala Mata mathak une meka public Dana eka waradi Athi but meka dakala kauru hari hadenawa Nam berenawaa Nam Mata ona echcharai.... Ubala dannawa athi famous bio teacher kenek inne ajith pushpakumara kiyala...me siddiya as deken dakapu kenek meka kiwwe...me miniha kello dennek Aran hadagannawa.dawasak me kiyana kena eyage gedara yaddi gedara kisima saddakayk nahalu...eya Dora ta thatu karaddi pitipasse Dora arila....baladdi me miniha Ara ganu lamayek ekka lingikawa hasirenawalu.....e lamayinge thaththa nathi nisai amma hadaganna dila thiyenne.....balapalla mun kellekge asarsnakamin prayojana ganna hati.....mewa kawadawath aye hoda thanaka ipadenna Nam newei.....:sorry:
    Anika me pudagala panthi waladi anawashya widiyata ganu lamaiwa sparsha karanawa.....un hithanne e hithawathkama kiyala...meka kiyawana meyage bio class Yana kello parissamin.......:shocked:

    Policy ata kiyapan