ගැහැණිය හෝ ගණිකාව......
අද මම විශේෂ සිද්දියක් දැක්ක..මේක ගැහැණිය සම්බන්ද දෙයක්....
ඒක බෙදා ගන්න,අදහස් ගන්න හිතනකොට මතක් උනේ එළකිරි එකේ කට්ටිය....
(මෙය නගරාසන්නව සිදු වූ සත්‍ය සිද්ධියකි...කියවීම රසවත් වීම සඳහා ලේඛන ව්‍යවහාරය භාවිත කර ඇත....)
වේලාව සවස හයයි පහට පමණ වන්නට ඇත..
බසයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමේ සිටි මගේ දෙනෙත් එම මොහොතේ මා සිටි තැනට පැමිණි තරුණියකි..
වයස අවුරුදු 27-28ක් පමණ වන්නට ඇත...එක් අතකින් අත් බෑගයක්ද අනෙක් අතින් වෙනත් බෑගයක්ද ගෙන සිති ඇය සුන්දරය..හැඩකාරය...සැබවින්ම සරාගී හැගීම්වලට ඇලුම් කරන මට
අයගේ දර්ශනය මහත් මිහිරක් වුවත් මොහොතක් අගේ දෙනෙත් දෙස බැලූ විට මා දුටුවේ වෙනස්ම දෙයකි..සියල්ලෙන් කලකිරී සිටි බවක් දිස් වූ ඇගේ මුහුණේ වූ ශෝභාව මට අමතක විය..
ඒත් සමගම එතනට පැමිණි ත්‍රීවීල් රථයකි.ඒත් සමඟ මා අසලින් පැමිණි ඇය බස් නැවතුම් පලෙහි අනෙක් පසට ගමන් කරන්නට විය..
ඇය පසුපස පැමිණි ත්‍රීවීල් රථයේ රියදුරා හා තවකෙකු ඇය බලෙන්(වාචිකව) තීවීල් රථයට කැදවාගෙන ගිය අතර අගේ ඇසෙහි කදුළු බින්දු නැගෙන අයුරුද ඒ අසල සිටි මම දුටිමි.ඒත් සමග ත්‍රීවීල් රියැදුරා
යමක් පවසූ අතර ඇය ඊට දක්වූ ප්‍රතිචාරය මට හොදින් ඇසුනි...
"මට එතනට නම් යන්න බෑ...."යනුවෙන් හඬමින් පැවසූවද එම රියදුරා හා අනෙකා වහා ඇයව රැගෙන පිටත්ව ගියහ...
මට සිතෙන අන්දමට ඇයට එම ඉරණමට මුහුණ දීමට සිදු වූ ඇය සම්බන්ද දෑ පහත ලෙස දක්වමි...
1.විටෙක ඇය පවූල් ප්‍රශ්නයක් නිසා සැමියා හැර දම යන කෙනෙකු වීමට පුළුවන...(ගැහැණියක්)
2.ඕන නයෙකු පිළිගන්නා හුඹසක් විය හැක....(වෛශ්‍යාවක්)
3.මේ හැර විය හැකි දෑ ඔබ reply කරන්න.........
මේ හැර වෙන අදහස් උදහස් ද reply කරන්න....
ප:ලි:ඇය රැගෙන යාමට හේතුව "අරක" නම් එය වාවා ගත නොහැකි වනු ඇත.....
මේ සියල්ල සිදු වුයේ මිනිත්තුවක පමණ කාලයකදී වූ බැවින් ඇයව බේරා ගැනීමට කිසිවක් කල නොහැකි වූ බව කණගාටුවෙන් දැනුම් දෙමි...