ගැහැණිය

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ගැහැණිය

    Mother+and+Child.JPG




    ගැහැණිය කියන්නේ ,ලෝකයේම තියේම මෙච්චරය කියල මිල කල නොහැකි වස්තුවක් . මොවුන් අපේ ජිවිත වලට නොයෙක් චරිත ලෙස පෙනිසිටිනවා , අම්මා කෙනෙක් විදිහට , සහෝදරියක් පෙම්වතියක් , බිරෙදක් විදිහට
    ඔවුන්ගෙන් ජිවිතයට ලැබෙන දේවල් වෙන කාටවත් ලබා දෙන්න බැ.
    ඒ වගේම මිනිසකු සතුටු කරන්නත් , දුකට බත් කරන්නත් බුළුවන් ඔවුන්ටම විතරි .

    ඔවුන් ගැන බුද්දිමතුන් කියල තින්නේ මේ විදිහටය .

    ගැහැණියට ඇති ලොකුම ආශීර්වාදය මවක වීමට ලැබීමය.
    -තෝමස් නැලිගේ -

    දෙව්ලොව ගීතය තරකවන්ටය . මනු ලොව ගීතය කාන්තාවන්ටය .

    නිතා මනි ගැහැණිය දෙදුවකි
    -ශේක්ෂ්පියර් -

    මිනිසුන් දහස් ගණනක් එකතු ගොඩනැගිල්ලක් තනු විට එය නිවසක් කල හැක්කේ ස්ට්‍රියකට පමණි .
    -රොබට් පොලොක් -

    මංකොල්ල කරුවකු ඔබෙන් ඉල්ලන්නේ මුදල් නැතහොත් ජීවිතයි .නමුත් ගැහැණිය ඒ දෙකම ඔබෙන් ඉල්ලඊ.
    -සමුවල් බට්ලර් -

    ගැහැණු දෙව් මැදුරේදී ශාන්ත චරිතයකි පිට දේශනා වලදී සුර දුතියක්ය .එහෙත් ගෙදරදී යක්ෂනියක්ය .
    -ජි .විල්කින්ස් -

    සිය සැමියාට කීකරු වීමෙන් යහපත් බිරිද සිය සැමියා පාලනය කරි .
    -ලතින් ඇමරිකානු පිරුරක් -

    හොද බිරිද මිල කල නොහැකි තෑග්ගකි

    බිරිද හදුනා ගැනීමට සැමියාගේ මුණ දෙස බලන්න.

    තේරුම් ගැනීමට ඉතාම අමාරු වස්තුවත් ,තේරුම් නොගෙන ජිවත් විය නොහැකි වස්තුවත් ගැහැණිය යි .
    -ටොල්ස්ටෝක් -