මිනිසා ආයුධ සොයාගෙන සතුන් දඩයම් කරන්න පටන් ගත්තා.
ගැහැණිය දඩයම් කළ සතුන්ගේ සමෙන් ඇදුම් මහලා ඒවා අදින්න පටන් ගත්තා.
මිනිසා වර්ණ සොයා ගත්තා.
ගැහැණිය ඒවායින් රූපලාවන්‍යය ආලේපන හදලා මේකප් කරන්න පටන් පත්තා.
මිනිසා වචන සොයා ගත්තා.
ගැහැණිය ඒ වචන වලින් තොරතොංචියක් නැතිව කතාබහ කරන්න පටන් පත්තා.
මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශේෂ්ඨ වූ සංගීතය සොයා ගත්තා.
ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන් ගත්තා.
මිනිසා ජංගම දුරකථනය සොයා ගත්තා.
ගැහැණිය පිරිමින් රවටාගෙන සල්ලිවලින් එයට රිලෝඩ් දාගන්න පටන් ගත්තා.
මිනිසා ජංගම දරකථනයෙන් SMS යවන ක්‍රම හොයා ගත්තා.
ගැහැනිය පිරිමින්ට Missed Call යවන්න පටන් ගත්තා.
මිනිසා ආදායම නැමැති සංකල්පය හොයාගෙන සල්ලි උපයන්න පටන් ගත්තා.
ගැහැණිය වියදම නැමැති සංකල්ලය හදාගෙන සල්ලි භාවිතා කරන්න පටන් ගත්තා.
මිනිසා ගොඩනැගිල්ලක් හදලා එය නිවසක් යනුවෙන් නම් කළා.
ගැහැණිය ඒ ගොඩනැගිල්ලට ඇවිත් අපායක් බවට පත් කළා.
මිනිසා පවුල නැමැති අපූරු කුඩා සංවිධානනය ගොඩ නගා ගත්තා.
ගැහැණිය ඒ පවුලට ම එකතු වෙලා නැන්නදම්මා එක්ක රන්ඩු කරන්න පටන් ගත්තා.
මිනිසා යාළුකම හොයා ගෙන ආදරය කරන්න පටන් ගත්තා.
ගැහැණිය ඒ ආදරය හොරාගෙන මිනිසුන්ව ඉක්මනින් කසාද බදින්න පටන් ගත්තා.