ගැහැණු අයට පරිස්සම් වෙන්න ටිප්ස් 5ක්
ගැහැණු අයගේ ආරක්ෂාව සඳහා එයාලා දැනගෙන ඉන්න ඕනෙ පොඩි ටිප්ස් 5ක් තමයි මේ තියෙන්නෙ.
Repost නම් සොරි ඈ. මෙන්න ගත්ත බ්ලොගිය - ලන්ඩන් හන්දිය
ගැහැණු කෙනෙක් නන්නාඳුනන පිරිමියෙක් සමග තනිවුණොත් කරන්නෙ තමන්ගේ ආරක්ෂාව සලසාගන්නෙ කොහොමද? මෙන්න පොඩි ටිප්ස් 5ක්. ඔයාගෙ අම්මා, අක්කා, නංගි වෙනුවෙන් මේක ෂෙයාර් කරන්න.
1. ඔයාට නාඳුනන පිරිමියෙක් එක්ක ලිෆ්ට් එකක යන්න වුණොත්..
ලිෆ්ට් එකට ඇතුළු වෙලා ඔයා යන තට්ටුව දක්වා තියෙන ඔක්කොම බට්න් ඔබන්න. උදාහරණයක් විදිහට 6වෙනි තට්ටුවට යන්න ඕනෙ නම් ග්රවුන්ඩ් ෆ්ලෝ එකේ නම් ඉන්නෙ 1,2,3,4,5,6 ඔබන්න. එතකොට හැම තට්ටුවේම නතර වෙවී යන නිසා ඒ පිරිමියා ඔයාට කරදර කරන්න හිතන්නෙවත් නෑ.
2. ඔයා ගෙදර ඉන්නකොට කෙනෙක් ගෙට ඇතුළුවුණොත්..
හැකිතරම් ඉක්මනින් ඔහුගෙන් බේරී කුස්සියට දුවන්න. මිරිස් කුඩු / ගම්මිරිස් කුඩු හෙම තියෙන තැන දන්නවනෙ. ඇස්වලට වදින විදිහට දීලා අරින එක තමයි තියෙන්නෙ. පිහි/ගෑරුප්පු එහෙම නියම ආයුධ කරගන්න පුළුවන්. වන් වුමන් වෝ(ර්) එකක් පටන් ගන්න එක තමා තියෙන්නෙ. මුකුත් නැත්නම් පිඟන්,හට්ටි, මුට්ටිවලින් හරි පහර දෙන්න. කෑගහන්න. ශබ්දයට තමයි ඔවුන් බිය ම. මොකද ඔවුන් අහුවුණොත් වෙනදේ ඔවුන් දන්නවනෙ.
3. රෑට ත්රීවිලර් එකක වගේ වාහනේක තනියම යන්න වුණොත්..
නගින්න කළින් වාහනේ ලියාපදිංචි අංකය මතකයට ගන්න. ඊට පස්සෙ වාහනේට නැගලා ගෙදරට හරි යාළුවෙක්ට හරි කතාකරලා ඩ්රයිවර්ට තේරෙන, හොඳින් ඇහෙන විදිහට කියන්න වාහනේට ගොඩවුණු බවත්, ගොඩවුණු ස්ථානයත්, වාහනයේ ලියාපදිංචි අංකයත්. කෝල් කරන්න කෙනෙක් නැතිවුණත් බොරුවට කෝල් එකකින් කියනවා වගේ හරි රඟපාන්න. එතකොට නම් ඉතින් ඩ්රයිවර් මහත්තයා ඔයාට හීනෙකින්වත් කරදර කරන්නෙ නෑ. මොකද එයා දන්නවා වැඩේ ගැස්සුනොත් බඩු බනිස් කියලා. ඔන්න ඔහොම තමයි කරදරයක් කරන්න හිටපු පුද්ගලයෙක් තමන්ගෙ බොඩිගාඩ් කෙනෙක් කරගන්නෙ.
4. කළින් ටිප් එකේ කියන විදිහට කෙනෙක්ව දැනුවත් කරන්න බැරිවෙලා තියෙද්දි ඩ්රයිවර් මහත්තයා නොයා යුතු මාර්ගයකට හරවනවා වගේ දැනෙනවා නම්..
මුළින් අහන්න ඇයි මේ පාරෙ යන්නෙ කියලා. පිළිතුරක් නොලැබේ නම් හෝ අනතුරක සේයාවක් දැනෙන්නේ නම් ඉක්මනට අතේ තියෙන පර්ස් එකේ හරි ශෝල් එකක් හරි ටක්ගාල අර මනුස්සයගෙ බෙල්ලට දාලා තදින් අදින්න. ඉක්මනින්ම එයාගෙ හුස්ම හිරවෙයි. හැබැයි ඉතින් මැරෙනකල් අල්ලං හිටියොත් ඔයාට මිනීමැරුම් චෝදනා යටතේ සිරගත වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් (තත්පර 5, 6ක් ඇති වෙයි.) අතෑරලා වහාම ආරක්ෂිත ප්රදේශයකට පණ එපා කියලා දුවන්න. ඩ්රයිවර් මේ දේ බලාපොරොත්තු නොවෙන නිසා තත්. 5කින් හුස්ම හිර නොවුණත් ඔහුට ප්රකෘති තත්වයට ඇවිත් ඔයා හඹා එන්න බැරිවෙයි. ඒ ඇතිනෙ. අතේ පර්ස් එකක් හෝ ෂොල් එකක් නැත්නම් ඒ පුද්ගලයගෙ ෂර්ට් එකේ කොලර් එක දෙපැත්තෙන්ම අදින්න. උඩ බොත්තම හිරවුණාම ඔය වැඩේම වෙනවා.
5. රෑ හුදකලා ප්රදේශයකදී කවුරුහරි ඔබේ පස්සෙන් එනවා නම්
වහාම ලඟපාත ඇති කඩයකට හෝ නිවසකට ඇතුළු වී හේතුව පහදන්න. එසේ ස්ථානයක් නැතිනම් ATM යන්ත්රයක් ළඟපාත ඇත්නම් එයට ඇතුළු වෙන්න. බොහෝ දුරට ඒ අසල මුරකරුවෙක් සිටිය යුතුයි. නැතිවුණත් ATM යන්ත්රය තුළ වීඩියෝ රෙකෝඩ් වෙන නිසා කෙනෙක් ඒ තුළදී ඔබට කරදර කරන්න නම් එන්නෙ නෑ.
තව දේවල් ඔබට මතක් වෙනවා නම් පහත කමෙන්ට් බොක්ස් එකේ දාලා යන්න. මෙය ඔබේ මව, සොයුරිය, පෙම්වතියගේ ආරක්ෂාව ගැන සිතා ෂෙයාර් කරන්න.
බ්ලොගියෙක් ෂෙයාර් කරන්න කිව්වට ඔයාල බම්පියක් හෙම දාගෙන යන්නකෝ මචූලා..

aththatama dannawanan kiyapan ko 