kwda kynne pirimi wada anagannwa kyla.piriminta ona wadk puluwn.

අෆොයි වැඩේ කන්නේෆා කටවහන් ඉදෆන්


දැක්කනේ නිවනක් නෑ
ලෝකේ ගැහැණිය ඉන්නේ වැඩ කරන්න නෙමෙයි
ඒත් ඉතින් මේ වැඩ ටික වෙන කව්රු කරන්නද?
මේ ටික පිරිමි කරොත් වැඩ අනා ගන්නවානේ![]()
ඒ වගේම biology වශයෙන් ගැහැණියගේ මොළය Multitasking වලට හැඩ ගැහිලා තියෙන්නේ,
ඒ කියන්නේ Multiple Cores තියෙන Processor එකක් වගේ.
සමගාමි ලෙස task කිහිපයක් කිරිමේ අවකාශය එයින් ලබා දෙනවා.
ඒ වගේම මානසික වශයෙන් ඇති වෙන වේදනාව දරාගැනිමේ හැකියාව, මොළයේ වම් දකුණු අර්ධ අතර තියෙන
සම්බන්ධ කරන තියෙන connector එක ඉතා පුළුල් නිසා වැඩි වශයෙන් data share කරගෙන Process කිරිමේ හැකියාව, Communication Skill වලට එම නිසා වැඩි වීම දක්වන්න පුලුවන්, ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා සිරුරි නිසා
ලෙහෙසියෙන් ආරක්ෂිත තැන් වල සැගවිමේ හැකියාව. සාපේක්ෂ වශයෙන් දිර්ඝ ආයු කාලයක් ලැබීම,
civilized society එක්ක කොහේගියත් ආරක්ෂාව ලැබීම කියන්න පුලුවන්.
පිරිමින් ඇත්තටම ඉන්නේ බර වැඩ වලටයි ඒක පරිණාමයෙන් ආපු දෙයක් මොකද ඒ ගොල්ලෝ
සටන් කරන්න ,දඩයමේ යන, වැඩ වලට දක්ෂ නිසා සාමාන්‍යය Office වැඩ වලට සුදුසු නෑ.
මම හිතන්නේ Military,කම්කරු, ආදි කේෂත්‍ර වලට එම නිසා වැඩි පුර පිරිමි දමලා, අධ්‍යාපන, සෞඛ්‍යය, කළමානාකරණය,වෛද්‍යය, ආදිය
කේෂත්‍ර වල ඉහළ තනතුරු ඒ කියන්නේ Management එකේ මට්ටමේ තනතුරු වලට ස්ත්‍රීන් දමනවා නම් හොදයි
මොකද වැඩි කායික ශක්තියක් එම තනතුරු සදහා ඕන නෑ ඒ වට ඕනේ මානසික ශක්තියක් ඒක තියෙන්නේ
ස්ත්‍රීයක් තුළ පමණයි.

බොලු කියන්න එෆා![]()
Sex ratio: at birth: 1.04 male(s)/female
under 15 years: 1.04 male(s)/female
15-64 years: 0.96 male(s)/female
65 years and over: 0.86 male(s)/female
මේ තියෙන්නේ සංඛ්‍යා ලේඛණය වාර්තාව gender අතර වෙනස දක්වන
උපතේදි ගොඩක් අය පිරිමින් වුනාට ලොකු වෙන්කොට ඒ ගොල්ලෝ නැසීමකට
ලක්වෙනවා ටිකෙන් ටික. ඒකට හේතු බැලුවොත් විෂාධිය වගේ මානසික රෝගි තත්වයන්ට
පිරිමින් ගොදුරු විමේ අවධානම වැඩියි එතකොට සියදිවි නසාගැනිම ,මානසික ගැටලු තියෙන අය ශ්‍රම බලකායට හවුල් කරගත්තම එලදායි තාම අඩුවීම දක්වන්න පුලුවන්, ලෙඩ රෝග වලට ස්ත්‍රීන් වැඩි පුර ප්‍රතිරෝධයක් දැක්වීම නිසා නොනැසි සිටිමේ හැකියාව වැඩියි, මෙතන තියෙන 15-64 කියන්නේ
ශ්‍රම බලකායේ වයස් සීමාවයි මේකේ පිරිමින් අඩුයි. ඒ වගේම 65< තවත් පිරිමින් අඩුවීම මගින්
ඔවුන් වසන ආයු කාලය සාපෙක්ෂ වශයෙන් කුඩා කියලා කියන්න පුලුවන්.
මේ සාධක සැලකිල්ලට ගත්තම සාපේක්ෂ වශයෙන් මධ්‍යක (Average) ස්ත්‍රීය superior මධ්‍යක පිරිමියට වඩා.

