ගැහැණු කැමති පිරිමි ගති..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ගැහැණු කැමති පිරිමි ගති..

    මේ ලිපියෙම අනිත් පැත්ත මීට කලින් අපි ඔබට ලිව්වා. ඒ තමයි “පිරිමි කැමති ගැහැණු ගති“ නමින්. ඒත් ඉතින් පිරිමි පාර්ශවයේ කැමැත්තට වඩා කාන්තාවන්ගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සලකලා බලන එක වැදගත්.

    කොහොමවුනත් සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඉන්න, නැත්නම් විවාහක කාන්තාවක් තමන්ගේ පෙම්වතාගෙන්, සැමියාගෙන් බලාපොරොත්තුවෙන ගති ලක්ෂණ ගණනාවක් තියනවා. ඒ අතරින් ප්‍රධානතම කිහිපයක් ගැන අපි කතා කරමු.

    1. ඕනම දෙයක් කතාකරන්න පුළුවන් සහ ඕනම දෙයක් බෙදාගන්න පුළුවන් කෙනෙක් වීම. කාන්තාවන් බොහොම කැමතියි කතා කරන්න. තමන්ගේ ජීවිතේ ලඟම කෙනාට ඒ දේවල් කියන්න. පිරිමියා විවෘත වගේම හොඳ අසන්නෙක් වෙනවනම් කාන්තාවෝ බොහොම කැමතියි.

    2.තාත්තා කෙනෙක් දුවෙක්ට දක්වන සැලකිල්ල. බහුතරයක් කාන්තාවෝ තමන්ගේ තාත්තා තමන්ට ආදරේ කරපු විදිහ, කරන විදිහ හෝ තාත්තාගේ බලාපොරොත්තුවුණ ආදරේ කරන විදිහ සම්බන්ධයෙන් ලොකු සැලකිල්ලක්, පෙරේතකමක් තියනවා. ඒ නිසා තමන්ගේ සැමියා හෝ පෙම්වතා තමන්ගේ ඔලුව අතගාලා, උකුලේ තියාගෙන, දුක සැප අහන කෙනෙක් නම්, තමන්ට ලෙඩක් දුකක් වුණාම තාත්තා වගේම කලබල වෙලා ඒ ගැන දුක්වෙන කෙනෙක්නම් කෙල්ලෝ පණ ඇරලා ආදරෙයි ඒ වගේ කොල්ලන්ට.

    3.දැනුම සහ සමාජ අවබෝධය සහිතවීම. ඉස්සර සමාජයේ කාන්තාවෝ නම් මේ ගැන වැඩිය බැලුවේ නෑ. ඒත් අද සමාජය ඉස්සරහා තමන්ගේ සහකරුවා හැසිරෙන විදිහෙන් තමන්ගේ ගෞරවය සහ ආත්මාභිමානයට පවා හොඳ හෝ නරක වෙන්න පුළුවන් නිසා අද කාලේ කාන්තාවෝ කැමතියි හොඳ දැනුමක් සහ සාමාජ අවබෝධයක් සහිත පිරිමින්ට. එහෙම පිරිමි තමන් දන්න දැනුම ඉදිරිපත් කරන විදිහට, සමාජය ගැන කාන්තාවෝ එක්ක කතාබහ කරන විදිහ ගැන ඔවුන් දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලක්.

    4. විශ්වාසවන්ත පුද්ගලයෙක්වීම සහ මාර්ගෝපදේශකයෙක් වීම. විශ්වාසය කියන්නේ දෙදෙනෙක් අතරේ තිබෙන මූලිකම වටිනාකමක්. ඒ නිසා කාන්තාව තමන්ගේ කැමැත්ත දක්වන පිරිමියා සතුව ඒ ගුණාංගය තිබෙනවද කියලා බොහොම සැලකිල්ලෙන් බලනවා. ඒ වගේම තමන්ගේ වැරදීම් නිවැරදි කරන, හරිමග පෙන්වන්න උදව්කරන මාර්ගෝපදේශකයෙක් වගේ කටයුතු කරන පිරිමින්ට කාන්තාවන් බොහොම කැමැතියි.

    5. සතුට ගෙනඑන්නෙක් වීම සහ හොඳ සතුට විඳින්නෙක් වීම. නිතර තමන්ව සතුටු කරන, ඔහුගේ සතුට බෙදාගන්න කෙනෙක් වගේම සතුට විඳින්න දන්න කෙනෙක් නම් ඒක හොඳ ගුණාංගයක් විදිහට කාන්තාවන් සලකනවා.

    6.කාන්තාවට පක්ෂපාතීවීම වගේම අනිත් කාන්තාවන්ට ගරු කරන කෙනෙක්. බොහොමයක් කාන්තාවන් කැමතියි තමන්ට තරහා ගිහිල්ලා ඉන්න වෙලාවක තමන් එක්කම තරහා අරගෙන එක පැත්තේ වාඩිවෙලා තමන් බණින දේටම තමන් එක්කම බනින කොල්ලෙක්ට. නැත්නම් තමන් හිනාවෙද්දි තමන් එක්ක හිනාවෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ තමන්ගේ හැඟීම එක්ක සමපාත වෙන්න පුළුවන් කොල්ලෙක්. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න අනිත් කාන්තාවන්ටත් ගරුකරන, නිහතමානීව සලකන පිරිමින්ට අදකාලේ ගෑණු විශේෂ කැමැත්තක් දක්වනවා.

    7. පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්. ඒ නිසා ආදරණීය පිරිමියෙක් වෙනවා කියන්නේ කාන්තාවක් වැඩියෙන්ම කැමැත්ත දක්වන පිරිමියෙක්ගේ ලක්ෂණයක්.

    මේ දේවල් කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන්. වයස අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ ගතිගුණ තියන පිරිමින්ට ලෝකේ කොහේ කොතැනක වුනත් කාන්තාවන් අතරේ හොඳ ඉල්ලුමක් වගේම හොඳ සැලකිල්ලක් තියනවා. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි!

    උපුටා ගැනීම - www.her.lk
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්. ඒ නිසා ආදරණීය පිරිමියෙක් වෙනවා කියන්නේ කාන්තාවක් වැඩියෙන්ම කැමැත්ත දක්වන පිරිමියෙක්ගේ ලක්ෂණයක්.

    meka nm patta boruu....
    palenna adre karapu ekawa thama kellonta gann nathi wenne...
    kalyakk yaddi..... :sorry:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    හොඳ සල්ලි තියෙන dial එකක් වීම කියන එක දාල නෑනේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්. ඒ නිසා ආදරණීය පිරිමියෙක් වෙනවා කියන්නේ කාන්තාවක් වැඩියෙන්ම කැමැත්ත දක්වන පිරිමියෙක්ගේ ලක්ෂණයක්.

    meka nm patta boruu....
    palenna adre karapu ekawa thama kellonta gann nathi wenne...
    kalyakk yaddi..... :sorry:

    හරියට හරි... අර බන් දුන්න අපේ පැත්තට අදින්න අදින්න ඉතලේ යන දුර වැඩි වෙනවා වගේ තමය් :baffled::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    me wage article ekakata survey ekak wage kerela stats dannne one...nattan nikan author ge hithe tiyene de kiyanne..:cool:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    7. පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්.

    ඒ්ක අැත්ත. හැබැයි ලොකු පොරවකුත් ඔිනෙ :yes::lol::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    7. පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්. ඒ නිසා ආදරණීය පිරිමියෙක් වෙනවා කියන්නේ කාන්තාවක් වැඩියෙන්ම කැමැත්ත දක්වන පිරිමියෙක්ගේ ලක්ෂණයක්.

    :lol::lol::lol: බම්බුව තමයි... පැලෙන්න ආදරේ කරන්න එපා කිසිම කෙල්ලෙකුට, අන්තිමට අවුරුදු 4ක් පැලෙන්න ආදරේ කරපු එකාව සතේකට ගණන් නොගෙන ක්‍ෂණිකව වෙනස් වෙලා දවසින් අදුරගත්ත වෙන කොහේවත් යන එකෙක්ට Pussy එක පළල් කරන ජාතියේ අමු ගොබ්බ කෙල්ලො දැන් ඉන්නේ, ඒ නිසා ඔය පැලෙන්න ආදරේ කරන එක වගේ ගොබ්බ වැඩ කරන්න එපා සහෝදරවරුනි :D
     
    Umbata eke unada? :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    මේ ලිපියෙම අනිත් පැත්ත මීට කලින් අපි ඔබට ලිව්වා. ඒ තමයි “පිරිමි කැමති ගැහැණු ගති“ නමින්. ඒත් ඉතින් පිරිමි පාර්ශවයේ කැමැත්තට වඩා කාන්තාවන්ගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සලකලා බලන එක වැදගත්.

    කොහොමවුනත් සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඉන්න, නැත්නම් විවාහක කාන්තාවක් තමන්ගේ පෙම්වතාගෙන්, සැමියාගෙන් බලාපොරොත්තුවෙන ගති ලක්ෂණ ගණනාවක් තියනවා. ඒ අතරින් ප්‍රධානතම කිහිපයක් ගැන අපි කතා කරමු.

    1. ඕනම දෙයක් කතාකරන්න පුළුවන් සහ ඕනම දෙයක් බෙදාගන්න පුළුවන් කෙනෙක් වීම. කාන්තාවන් බොහොම කැමතියි කතා කරන්න. තමන්ගේ ජීවිතේ ලඟම කෙනාට ඒ දේවල් කියන්න. පිරිමියා විවෘත වගේම හොඳ අසන්නෙක් වෙනවනම් කාන්තාවෝ බොහොම කැමතියි.

    2.තාත්තා කෙනෙක් දුවෙක්ට දක්වන සැලකිල්ල. බහුතරයක් කාන්තාවෝ තමන්ගේ තාත්තා තමන්ට ආදරේ කරපු විදිහ, කරන විදිහ හෝ තාත්තාගේ බලාපොරොත්තුවුණ ආදරේ කරන විදිහ සම්බන්ධයෙන් ලොකු සැලකිල්ලක්, පෙරේතකමක් තියනවා. ඒ නිසා තමන්ගේ සැමියා හෝ පෙම්වතා තමන්ගේ ඔලුව අතගාලා, උකුලේ තියාගෙන, දුක සැප අහන කෙනෙක් නම්, තමන්ට ලෙඩක් දුකක් වුණාම තාත්තා වගේම කලබල වෙලා ඒ ගැන දුක්වෙන කෙනෙක්නම් කෙල්ලෝ පණ ඇරලා ආදරෙයි ඒ වගේ කොල්ලන්ට.

    3.දැනුම සහ සමාජ අවබෝධය සහිතවීම. ඉස්සර සමාජයේ කාන්තාවෝ නම් මේ ගැන වැඩිය බැලුවේ නෑ. ඒත් අද සමාජය ඉස්සරහා තමන්ගේ සහකරුවා හැසිරෙන විදිහෙන් තමන්ගේ ගෞරවය සහ ආත්මාභිමානයට පවා හොඳ හෝ නරක වෙන්න පුළුවන් නිසා අද කාලේ කාන්තාවෝ කැමතියි හොඳ දැනුමක් සහ සාමාජ අවබෝධයක් සහිත පිරිමින්ට. එහෙම පිරිමි තමන් දන්න දැනුම ඉදිරිපත් කරන විදිහට, සමාජය ගැන කාන්තාවෝ එක්ක කතාබහ කරන විදිහ ගැන ඔවුන් දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලක්.

    4. විශ්වාසවන්ත පුද්ගලයෙක්වීම සහ මාර්ගෝපදේශකයෙක් වීම. විශ්වාසය කියන්නේ දෙදෙනෙක් අතරේ තිබෙන මූලිකම වටිනාකමක්. ඒ නිසා කාන්තාව තමන්ගේ කැමැත්ත දක්වන පිරිමියා සතුව ඒ ගුණාංගය තිබෙනවද කියලා බොහොම සැලකිල්ලෙන් බලනවා. ඒ වගේම තමන්ගේ වැරදීම් නිවැරදි කරන, හරිමග පෙන්වන්න උදව්කරන මාර්ගෝපදේශකයෙක් වගේ කටයුතු කරන පිරිමින්ට කාන්තාවන් බොහොම කැමැතියි.

    5. සතුට ගෙනඑන්නෙක් වීම සහ හොඳ සතුට විඳින්නෙක් වීම. නිතර තමන්ව සතුටු කරන, ඔහුගේ සතුට බෙදාගන්න කෙනෙක් වගේම සතුට විඳින්න දන්න කෙනෙක් නම් ඒක හොඳ ගුණාංගයක් විදිහට කාන්තාවන් සලකනවා.

    6.කාන්තාවට පක්ෂපාතීවීම වගේම අනිත් කාන්තාවන්ට ගරු කරන කෙනෙක්. බොහොමයක් කාන්තාවන් කැමතියි තමන්ට තරහා ගිහිල්ලා ඉන්න වෙලාවක තමන් එක්කම තරහා අරගෙන එක පැත්තේ වාඩිවෙලා තමන් බණින දේටම තමන් එක්කම බනින කොල්ලෙක්ට. නැත්නම් තමන් හිනාවෙද්දි තමන් එක්ක හිනාවෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ තමන්ගේ හැඟීම එක්ක සමපාත වෙන්න පුළුවන් කොල්ලෙක්. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න අනිත් කාන්තාවන්ටත් ගරුකරන, නිහතමානීව සලකන පිරිමින්ට අදකාලේ ගෑණු විශේෂ කැමැත්තක් දක්වනවා.

    7. පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක් කියන්නේ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක්. ඒ නිසා ආදරණීය පිරිමියෙක් වෙනවා කියන්නේ කාන්තාවක් වැඩියෙන්ම කැමැත්ත දක්වන පිරිමියෙක්ගේ ලක්ෂණයක්.

    මේ දේවල් කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන්. වයස අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ ගතිගුණ තියන පිරිමින්ට ලෝකේ කොහේ කොතැනක වුනත් කාන්තාවන් අතරේ හොඳ ඉල්ලුමක් වගේම හොඳ සැලකිල්ලක් තියනවා. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි!

    උපුටා ගැනීම - www.her.lk

    :lol: kids
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    really
    :lol::lol::lol: බම්බුව තමයි... පැලෙන්න ආදරේ කරන්න එපා කිසිම කෙල්ලෙකුට, අන්තිමට අවුරුදු 4ක් පැලෙන්න ආදරේ කරපු එකාව සතේකට ගණන් නොගෙන ක්‍ෂණිකව වෙනස් වෙලා දවසින් අදුරගත්ත වෙන කොහේවත් යන එකෙක්ට Pussy එක පළල් කරන ජාතියේ අමු ගොබ්බ කෙල්ලො දැන් ඉන්නේ, ඒ නිසා ඔය පැලෙන්න ආදරේ කරන එක වගේ ගොබ්බ වැඩ කරන්න එපා සහෝදරවරුනි :D
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දිග පොල්ලක්:D දිග ඇගිලි:D දිග දිවකුත් ඕනේ:D bro:D:D:D:D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    හරියට හරි... අර බන් දුන්න අපේ පැත්තට අදින්න අදින්න ඉතලේ යන දුර වැඩි වෙනවා වගේ තමය් :baffled::baffled:

    sirawata bn... age nathi wenawa . :dull:
    care karata.. adre karata
    wadiya pennanne nathuwa hitiyoth goda mata hithenne ...

    experience thiyena kukulo adhass dkwanna :dull: