"දර්ශනං චිත්ත වෛකල්යං - ස්පර්ශනං ධන නාශනං
ශයනං මරණං තුර්යාත් - ස්ත්රී ප්රත්යක්ෂ රාක්ෂසී"
ස්ත්රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්රිය ප්රත්යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.

ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ?







