ගැහැණු ජාතිය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    27655-divorcel3.jpg


    "දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ශනං ධන නාශනං
    ශයනං මරණං තුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී"

    ස්ත්‍රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්‍රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.


    :confused::confused: ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ?
     
    • Like
    Reactions: chamira.ala