ඇක්චුවලි මරේ මරු ඕයි......කතාවට වැඩිය උඹේ ඇක්චුවලි එක....


රත්තරං;15880756 said:ඇක්චුවලි මට හිතෙනවනේ ඔය කියන ජාතියේ භාග තුනක් මට තියෙනවා කියල?
ඇක්චුවලි කවුද උඹේ කාල්?![]()
rep added

අද කාලේ එවුන් ගැන ඇක්චුවලි දුකයි මචන්. එවුන් බාග කියක් එක්ක ජිවත් වෙනවද. අන්තිමට සම්පුර්ණ ඒවා හොයන්න ගිහින් එළකිරි එකෙත් අඬනවා. රෙප් ඕනද.