ගැහැණු හා පිරිමින් ඇතිවු හැටි - පරික්ෂණයක&#353

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඇක්චුවලි ඉටිස් යූසුඅලි අන්යූසුඅල්... භාග කෑලි හැමදාම අපිට කෙළවනවා

    ඉටිස් අප්ටු යුවර් භාග කෑලි. ෆයින්ඩි අ ඔරිජිනල් වන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තමන්ගේ බාගෙද කියල හරියටම දැන ගන්න තමයි සමහරු දකින දකින බාග ඇඳක් උඩ දාගෙන රෑ එළිවෙනකන් අලව ගන්න හදන්නේ...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හැමෝවම දෙකට වුනාට හම්බයන්ව නම් දෙවියා හතරට පලලා තියෙනවා වගේ ඒක නේ උන් ගෑණු 4 ගානේ බදින්නේ. හික්ස්
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    පැටියා;15878617 said:
    ඇක්චුවලි තොට පිස්සුද :rofl:


    hikzzzz images (51).jpg
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    ඇක්චුවලි මට නම් මගේ ඉතිරි භාගය හම්බ උනා ඔව් ඒ තමයි කාර්ල්

    කාර්ල්ට හම්බ වෙච්ච අනිත් භාගේ තමයි මාර්ක්ස්. :P ඊට පස්සේ තමයි උන්ට කාර්ල් මාර්ක්ස් කියන්න පටන් ගත්තේ. :yes:
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කාර්ල්ට හම්බ වෙච්ච අනිත් භාගේ තමයි මාර්ක්ස්. :P ඊට පස්සේ තමයි උන්ට කාර්ල් මාර්ක්ස් කියන්න පටන් ගත්තේ. :yes:

    ඇක්චුවලි මෙකනමි අන් යුසුවල් නේ බන්:confused::confused:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇක්චුවලි ඒ කෙල්ල තමයි. මොකෝ උඹ නිකන් කදුලු පනින්න ලං වෙලා වගේ. :shocked::shocked:

    ඇක්චුවලි උඹ මුලින් කිව්වේ "මට නම් මගේ භාගේ හම්බුනා ඔව් ඒ තමයි කාර්ල්" කියලනේ ඕයි..මෙහෙම කියපංකො..උඹේ නම හේශානි ද නැත්තන් කාර්ල් ද??? :rolleyes:
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඇක්චුවලි උඹ මුලින් කිව්වේ "මට නම් මගේ භාගේ හම්බුනා ඔව් ඒ තමයි කාර්ල්" කියලනේ ඕයි..මෙහෙම කියපංකො..උඹේ නම හේශානි ද නැත්තන් කාර්ල් ද??? :rolleyes:

    ඇක්චුවලි මම කොලලෙක් යකෝ. හේෂානි කියන්නේ බාගයක නමක්නේ බං