අද කාලේ එවුන් ගැන ඇක්චුවලි දුකයි මචන්. එවුන් බාග කියක් එක්ක ජිවත් වෙනවද. අන්තිමට සම්පුර්ණ ඒවා හොයන්න ගිහින් එළකිරි එකෙත් අඬනවා. රෙප් ඕනද.

ඇක්චුවලි මට නම් මගේ ඉතිරි භාගය හම්බ උනා ඔව් ඒ තමයි කාර්ල්
ඔයාලටත් ඔයාලගෙම භාගය හම්බවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

ඒ කියන්නේ උඹ කෙල්ලෙක්ද?![]()

දැන් උඹම හිතලා බලහන් උඹට තක්කෙටම හරියන භාගේ ලැබීමේ සම්භාවිතාවය කොච්චර අඩු ද කියලා..
ඔය හම්බෙලා තියෙන භාගේ හරියටම හරි ද කියලා තේරෙන්න කාලයක් යනවා
වෙලාව හොඳ උන්ට ඉක්මණටත්
අනික් උන්ට කාලයක් ගිහිල්ලත්
සමහර උන්ට මැරෙනකන්වත් ඔය වෙලාව එන්නේ නෑ..