ගැහැණු ළමයි ( පට්ට පට පට )

rasikap22

Member
Jun 20, 2011
20
1
0
මේ ටිකනම් සිරාවටම හරි බං
මාත් ඕක තේරුම අරගෙන තමයි ඉන්නේ
ගේමක් ඉල්ලපු වෙලාවට හොඳම දේ තමයි ශේප් කරගන්න එක...
නැත්තම් උඹ කිව්වා වගේ කුණාටුවක් එනවා එනවාමයි..
එතකොට ඉතින් වසාලා හමාරයි ලොක්කෝ... :rofl:
 

Kalana_65

Well-known member


  • 1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

    අම්මෝ... මේක කීවට පස්සෙ කියවන්න ගිහින් හොඳ චාටර් කලා තියෙනවා ........
    :baffled::baffled::baffled:

    anyway nice post REP +
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Rep denna berilu machan, uba kiyana eka sirawatama eththa machan... patta thread eka. Bookmark karagathatha. passe welawaka aniwa REP 5+ denawsa :yes: