ගැහැනියක් වූ අැය.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද වගේ දවසක මේක ලිව්ව එක ගැන මං සහෝදරීට මුලින්ම ස්තුතිය පුද කරනවා..

හැබැයි මේ කාන්තාව කියනා චරිතය ගැන අපේ කොලඹ හතේ බාල්නැටුම් විතරක්ම නටනා කතා ලොක්කියෝ මුළු සියොලඟම දැවිලා කිඹුල් කඳුලු ගජ රාමෙට ටෙලිවිෂන් එක ඉස්සරහා හෙලන්නෙත් මෙදාට විතරයි..

බලන්න අපේ සමාජ ව්‍යුහයේ සංවර්ධන ප්‍රවාහයට කාන්තාව
සෘජුව සම්බන්ධ කරගෙන තිබෙන ප්‍රතිශතය කොයි තරම් අවමද හා එය සාධාරණද කියල???

කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා රාජ්‍ය අනුග්‍රහය ලබනා ආයතන මෙතෙක් ඔවුනට ලැබිය යුතු හා ලබා දිය යුතු නිසි තැන ලබා දී තිබෙනවාද??

රටක උත්තරීතර ව්‍යවස්ථාදායකයට එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට 52% වන රටේ කාන්තා දල ප්‍රතිශතයෙන් මෙතෙක් කලක් කොපමණක් තේරී පත් වී තිබෙනවාද හා රටක බහුතර කාන්තා අයිතිවාසිකම් සුරකින්නට හා නියෝජනය කරන්නට ජනතා සේවකයින් වීමට ඉඩ ප්‍රස්ථා ලබා දී තිබෙනවාද??

රටක උසස් යැයි සම්මත ප්‍රබල තීරන ගත යුතු හා ගත හැකි පදවි තානාන්තරවල අද දවසේ බුද්ධිමත් කාන්තා නියෝජනය රටේ පිරිමින්ට සාපේක්ෂව කෙබඳු ප්‍රතිශතයක්ද???

මැද පෙරදිග හා අනෙකුත් රටවල දිවා රෑ කඹුරා එහෙමත් නැත්නම් අත පය හිරිවැටෙනකම් මැෂිම උඩම අඩු සොච්චමකට ජිවිතය ගෙවා දමමින් දහදිය වගුරන ඇඟලුම් කම්හල්වල ශ්‍රමය සරිකරනා සහෝදරියන් අපේ රටට ගෙනෙනා මහා පරිමානයේ විදෙස් විනිමය තුලින් ඔවුනට හා ඔවුනගේ අභිවෘද්ධියට මෙතෙක් ගෙන ඇති හා සලසා ඇති ක්‍රියා මාර්ග මොනවාද???

මෙතෙක් කරල තියෙන්නේ අර මං මුලින් සඳහන් කලා වගේ අසරණියන්ගේ අඳෝනා තුලින් ඔවුන්ට යහපත සදන්න කියලා මහා පරිමානයේ ඩොලර් කුට්ටි ලැබෙන විජාතික එන්ජීඕ කාරයින්ගේ පිහිටෙන් ඉස්සරහට මොකක් හරි අටවගත්තු අසරණ නමක් එක්ක කාන්තා සංවිධාන පිහිටුවාගෙන තරු පහේ හෝටල්වල කොලඹ හතේ අම්මණ්ඩිලා හා දේශපාලන පොර පිටියේ ඉන්නා සිල් රෙදි පොරවාගත් අම්මණ්ඩිලා ටික එකතුවෙලා විස්කි බිබී එක එකාගේ බෙල්ලේ එල්ලීගෙන හෙලුව පෙන්නගෙන නටපු බාල් විතරයි.....

කාන්තාවන්ට මෙතෙක් නොලැබුනු නිසි තැන ලබා දෙන්නට මේ විශේෂ දිනයේවත් අප සැම සිතට ගෙන වහ වහා ඒ කර්තව්‍යය සඳහා පේලි ගැසිය යුතුය..

අගනා කාලෝචිත මාතෘකාවක් කවියට නැඟීම ගැන සහෝදරීට මගේ හිස් වැසුම ගලවා මෙසේ ආචාර කරමි......
 
Last edited:

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.

[/
QUOTE]

ඔබගෙ අදහසට හරියටම උත්තරයක් දෙන්නෙ කොහොමද මම. නිර්මානයකදි අපි වස්තු බීජයක් අරගෙන නිර්මණයට පන පොවනව තමයි. නමුත් සමාජ යතාර්ථය ඔබ කියන ලෙසමයි . අපි හැම ඒ ගැන දන්නව. අෙන්ක විධ වද වෙදනා විදින කාන්තාවන්ට සමාජ සාධාරනයක් තියෙනවද කියන ඒකනම් හිතන්නට වත් බැහැ. මහ ලොකුවට කාන්තා දින සැමරුම් කලාට ගෙදර ඉන්න මෙහෙකාරියට වත් හරියකට ඔවුන් සලකනවද කියල සැකයි. අප රටෙ ඉහල තැන්වල ඉන්න කාන්තාවන් බොහොමයක් ඔබ කියන විදිහට ඒ අයුරින් හැසිරීම තමයි කරන්නෙ. කවදා මෙ දෙවල් වලින් මිදිල සමස්ත කාන්තා අභිවෘද්දිය සදහා ඔවුන් පෙල ගැෙහ්විද ? හැමදාම වගෙ කවි පියසෙ ඉන්න සොයුරන්ගෙන් ඔබ අපට මහගු ශක්තියක්. බොහොමත්ම ස්තූතියි ඔබෙ වටිනා අදහස් වලට.
 
Last edited:

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දරු පවුල රකින්නට ජීවන ගැල තම කරපිට පටවාගත් ගැහැණිය, ඒ ගැල ඇදගෙන යන මඟ, බේබදු සැමියන්ගේ කස පහරට ලක්වන ගැහැණිය, රේස් අශ්වයින් සමඟ තරඟයට දුවමින් හම්බකරන සොච්චම සුදු පිටියට පුද කරද්දී, උන්ගේ බඩකට පුරවන්නට, කුහුඹුවකුටවත් වරදක් නැති වරදෙහි බැඳුනු ගැහැණිය,පිරිමි ආධිපත්‍යය රජකරන සමාජවල සිත් පිත් නැති අධමයන්ගේ මනදොල පුරවමින්, තම මසින් ලෙයින් සැදි ගැහැණු දරුවන් කුස තුලම මරා දමන ගැහැණිය.
අහෝ මෙවන් ගැහැණුන් කාන්තා දිනයේදීත්, තම සුපුරුදු බැල මෙහෙවර හැර, වෙන කුමක් කරනවා ඇතිද ?
මෙවන් ගැහැණුන් තම කඳුළු සඟවාගෙන දිවිබර ඇදගෙන යද්දී, කාන්තා දිනය සමරනු වස්, ආරක්ෂක භටයින් පිරිවරා, බෙන්ස් කාර් රථයෙන් කරක් ගහන, උත්තරීතර සභාවේ පිනට ලැබෙන රස මසවුළු වළඳමින්, හොඳට පුෂ්ඨිමත්වූ ඇමති කාන්තාවක්, කාන්තා මෙහෙවර වෙනුවෙන් රජුන් අතින් උපහාර ලබන සැටි රූපවාහිනියෙන් මා දුටුවා.
එය මගේ ගැහැණු සිතට වැදුනු විදුලි සැරයක් වගෙයි.
කාන්තා දිනය වෙනුවෙන් ඔබ ලියූ අගනා වදන් පෙල, මෙවන් ගැහැණුන්ගේද නෙත් ගැටේවා !

:(:(:(:(
 
ක්‍රිෂාන්ති සොයුරියගෙ අගනා අදහසට ස්තූතියි. ඔබට වගෙම මගෙත් නෙතට කදුලක් අාව මෙය දැකීමෙන්. නිහඩව ඉතා වටින ෙස්වයක් කරන අය කොපමන මෙ රට ඉන්නවද. ඒ අයට කිසිම අැගයීමක් නෑ .

ඒ කොහොම උනත් කදුළු බොන කාන්තාවන් තමයි සමාජයෙ වැඩි. ඒ අයට මෙ කියන සමාජ සාධාරනය ඉටුවෙන්නෙ කවදද? මෙ නිර්මාන නෙත ගැටෙන්නෙත් අතලොස්සකගෙ.
සිළුමිණ පුවත් පතෙ සුනෙත්‍රා රාජකරුණානායක මහත්මිය ඉල්ලීමක් කරල තිබුන කාන්තා සංවර්ධන මධ්‍යස්තාන තුනක් අැති කරන්න කියල. කවුරු හරි ඒ ඉල්ලීම් ටිකටවත් සවන් දුන්නනොත් අැති.

ඔබෙ වටින අදහස් ගැහැනුන් වූ අපිට හරිම වැදගත්.
 
Last edited:

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
kanthawa kopamana de itu kalath tamage pawula samajaya wenuwen, eyata labena thana gananam harima sochaneeyai.sama thana nathiwa nisi thanawath me samajayen,pawul sansthawen laba denawanam eka eyata podi ho sadaranayak etu kala wenawa.

tawath mewani de liyanna shakthiya labewa oyata
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අනුන් වෙනුවෙන් තම දිවිය කැප කළ අය අතුරින් අම්මා තරම් පරෝපකාරී චරිතයක් නැති තරම්. කාන්තාව වුණත් පුරුෂයා වුණත් වඩා අර්ථවත් ජීවිතයක් ගතකලා වෙන්නේ තමන් කොයි තරම් අන් අයට සේවය කළාද යන කාරණයෙන්. ඔබ මෙහි දක්වා ඇති කාරණය කාන්තාවට ලඝු නොකරනවානම් මං කැමතියි.

අර්ථ පූර්ණ නිර්මාණයක් සොයුරිය....

Rep ++
 
Last edited:

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
harima apuru nrmanayak sis....
adata wada heta samajaya thula kanthawata hoda...ae wagema gaurawaniya thenak lebewi kiyana punchi balaporothuwe ,oyage nirmanayata subapathanawa....! :)
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
GOMI: harima apuru nrmanayak sis....
adata wada heta samajaya thula kanthawata hoda...ae wagema gaurawaniya thenak lebewi kiyana punchi balaporothuwe ,oyage nirmanayata subapathanawa....!

ස්තූතියි ! සොයුරිය. අැත්තටම ඒ සොදුරු බලා පොරොත්තුව අපි තුල තිෙයනවනෙ. :D
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අනුන් වෙනුවෙන් තම දිවිය කැප කළ අය අතුරින් අම්මා තරම් පරෝපකාරී චරිතයක් නැති තරම්. කාන්තාව වුණත් පුරුෂයා වුණත් වඩා අර්ථවත් ජීවිතයක් ගතකලා වෙන්නේ තමන් කොයි තරම් අන් අයට සේවය කළාද යන කාරණයෙන්. ඔබ මෙහි දක්වා ඇති කාරණය කාන්තාවට ලඝු නොකරනවානම් මං කැමතියි.
අර්ථ පූර්ණ නිර්මාණයක් සොයුරිය....
Rep ++

ඔබ කියන දෙය සත්තකින්ම හරි චතුර. මෙතනදි මම ගත්තෙ සදාකාලික දුක් විදින ගැහැනියයි. කම්කරු , කමිහල් වල වැඩට යන අය වගෙ අන්ත අසරන අය සහ සැමියන් ගෙන් බැට කන අයයි. පිරිමියාගෙන් වෙන උත්තරීතර ෙස්වය මම හෑල්ලු කරන්නෙ නෑ. මොකද මගෙ පවුලෙ බර 90% අදින්නෙ මගෙ දයාබර සැමියා නිසා. ඔහුගෙන් වෙන ෙස්වයට හැමදාම මගෙ හිතෙ තියෙන්නෙ ලොකු භක්තියක්. මෙයින් ඔබට හිත්රිදීමක් අැතිකර ගන්න ඒපා. ස්තූතියි! ඔබෙ වටිනා අදහසට.