• පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි.
• මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම්
මගින් සිදුරු වී ඇත.
• තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.
• ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන අවලක්ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට වඩා
ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.
• පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.
• පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.
• පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.
• ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.
• ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.
• ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.
• මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.
• ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.
• ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.
හොඳ නම් ඉතින් බම්පියකුත් දාගෙන අරවයින් එකකුත් දීල යන්න..
ප.ලි : මේ ටික ඉස්සුවේ බුකියෙ ගෲප් එකකින්, මේ සියල්ලේම අයිතිය සහ සියලුම ගෞරවය මෙහි මුල් රචකයාට හිමිවිය යුතුය..

රත්තරං;19470664 said:ත්‍රෙඩ් එක හොදයි.. අපේ ආගම ගාවගත්ත එක තමා අව්ල![]()






