ගැහැනිය මැව්වලු
මහා බ්රහ්මයා ඉස්සෙල්ලාම ලෝකේ මැව්වලු.
ඊළගට පිරිමියා මැව්වලු. ගෑනූ කියන ජාතියක් මවන්න එයාගේ තුන් හිතකවත් තිබ්බෙ නැතිලු. ඉතින් මෙහෙම ඉන්නකොට මිනිහට පේනවලු අඩේ මේ මිනිහා තමන්ටවත් වඩා පට්ට ආතල් එකේ ජීවත්වෙනවා නේද කියලා... දෙන්නං තොට වැඩේ කියලා ඊට පස්සෙ දඩ බඩ ගාලා ගැහැනිය මැව්වලු. හදිස්සියට මවපු නිසා හරියට වැඩ ඉවරකරන්න බැරි උනාලු. ඒ නිසා තමයි දැන් ඉතින් ගමනක් බිමනක් යන්න අපිට විනාඩි පහෙන් වගේ ලෑස්තිවෙන්න පුළුවන් උනාට, ගෑනූ අයට පැය දෙක තුනක් යන්නේ...ඒ මොකද එයාලව හරියට මවලා නෑ, වැඩ ඉවරකරලා නෑ, එයාලට ඉතින් මුලක් ඉදන් අයි ලෑෂස්, අයි බ්රෝස්, හරියට හදා ගන්න වෙනවා. අයි ලයිනර් එක තමන්ම ඇද ගන්න ඕන..මූණ ටත් ඉතින් පැයක විතර ටින්කරින් පාරක් දීලා යථා තත්ත්වෙට ගන්න ඕන... ඔය වගේ හැට හුට හමාරක් වැඩ ගොඩයි.

FB එකෙන් උපුටා ගන්නා ලදී

Last edited: