~ගැහැනුන්ගේ ඇද කුද~

Simsons

Member
Oct 12, 2011
356
7
0
ගිනි කුකුළා;11321602 said:
මොනවද දන්නෙ කියන්න බලන්න ..නංගි:lol:

Danneda akke? Oya kiyana widihata ubata gaanu hari yanne na hoyaganin hoda kollek balala :rofl:
 
Danneda akke? Oya kiyana widihata ubata gaanu hari yanne na hoyaganin hoda kollek balala :rofl:
මට අයියේ කියල කථා කරන්න නංගි වරදිලා කථා කරන්න එප.. උඹ විශ්වාස කරනවා නම විශ්වාස කරන්න නැතිනම නිකන් ඉන්න.....:D
 
Simsons

Member
Oct 12, 2011
356
7
0
ගිනි කුකුළා;11321630 said:
මට අයියේ කියල කථා කරන්න නංගි වරදිලා කථා කරන්න එප.. උඹ විශ්වාස කරනවා නම විශ්වාස කරන්න නැතිනම නිකන් ඉන්න.....:D
k shemale:rolleyes:
 
Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
මට නම් ඔය ඇද කුද වැඩක නැහැ... මගේ හිත ගියේ කාටද මට එයාව ඕනේ???
 
  • Like
Reactions: lahirufx+

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
ගිනි කුකුළා;11321739 said:
එක උඹේ කැමත්ත...එක එක් පුදගලයන් විවධා කරයි:D

හරි එහෙනම් උබ මට කියපන්.. කොල්ලෙක් සිරාවට කෙල්ලෙක්ට :love:... කෙල්ලත් කැමති... හැබැයි කෙල්ලගේ දත් හොදටම කැතයි නළ දත් තියෙනවා ටිකක් Dracula look එකක් තියෙන්නේ ......එහෙම කියලා ඒ කොල්ලගේ :love: ඒක අඩු වෙන්නේ නැහැ නේ ? අනික ඒ කෙල්ල පස්සේ ඕන තරම කොල්ලෝ ගිය... මාත් ගියා :P..ඒක ඒ කෙල්ලෙට Unique ලස්සනක් ගේනවා.. එහෙම මිනිස්සු ඇද කුද හොයන්නේ නැ අදරයේදී...
 
මෙකයි උඹට එක පිළිතුරයි .... විශවාස කරනන ඔනේ නම් විශවාස කරන්න....:D
 
කොහොමද බන් මෙහෙම නැති ගෑනියෙක් හොයන්නෙ...........
ඔව ගනම් ගන්න එපා..මචන් අද එහෙම කෙල්ලෙක හොය ගන්න පුළුවන්නම් හොදයි..නමුත් බැහැ..යම් තරමකට ගැලපෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්:D
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගෑනුන්ගෙ ඇද කුද හොයන්නෙ පිරිමින්ගෙ ඔක්කොම කෙලින් නිසා වෙන්න ඇති :lol:
    සුබ අනාගතයක්! :P