ගැහැනු_ළමයින්_හරිම_අමුතුය

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ගැහැනු_ළමයින්_හරිම_අමුතුය

    ගැහැනු ළමයින් හරිම අමුතුය....ආදරය මනින ක්‍රම ඔවුන්ට අනන්‍ය ක්‍රම ඇත! උදේ යවන කෙටි පණිවුඩය දිගින් අඩු වී නම් ඒ ආදරයේ අඩුවීමකි! නැතිනම් නොසලකා හැරීමකි..! යවන්නා මොන තත්ත්වයක හෝ සිට මෙය එව්වාදැයි කිසි විටෙනොවිමසයි..
    අකුරකින් දෙකකින් පිළිතුරැ සැපයුවහොත්... මාව එපා වෙලානෙ..වෙන හොද අය ඇතිනෙ යනුවෙන් කියයි..!!

    අනේ හපොයි....! SMS කියන්නෙ ආදරේද????

    ආදරේ කියන්නෙ SMS නම් ආදරය යනු මුදල්ය.! සත දහයේ සිට රැපියල් 2-3 දක්වා වැයවේ..
    කවුරැන් මොනවා කීවද ආදරය කරන්නට මුදල් අත්‍යවශ්‍යය.! පෙම්වතාට/පෙම්වතියට තිළිණයක් දීමට තබා හමුවීමට යෑමට මුදල් අවශ්‍යය.. මුදල් නැති කළ ආදරය පලා යනු ඇත.. සල්ලි තියේ නම් ආදරේ කළ හැකිය.. නැති නම් වන්නේ හූල්ලන්ටය!!

    :yes::yes::yes::yes::yes:

    කාටවත් කියන්න එපා බුකියෙන් ඉස්සුවා කියල හොදේ :sorry:
    අදහස් දාන්න හොදේ
    හොදනම් දන්නවනේ ඉතින් හොදේ
    :P
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....
     
    • Like
    Reactions: chamaz

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තවද ඇයට නොතේරෙන කාරණයක් නම් S M S යනූ Short massage system ය.... හැමදෙයකටම මුදල් අවශ්‍යය එහෙත් නවශ්‍යය වියදම් අඩූ කර අර පිරි මැස්මෙන් වැඩ කිරිම දෙදෙනාම වගබලා ගත යුතු වේය.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    aniwa :yes::yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    ම්ම්ම්ම් අනිවා කලුනික වගේ හැබැයි හම්බවුනොත් ගොඩම තමා :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    හම්බ උනොත් කියපන් මචන්, අනිවා බලන්න වටිනවා එහෙම කෙල්ලෙක්ව
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය මුදල් මත තිරණය කර ගන්න අමාරුයි..
    ඒ ආදරය තිරණය වෙන්නේ දෙන්නා තුල ඇති වෙන විශ්වාසය අනුවයි..
    අනිත් එක ආදරයේ හැගිම් සෙරම ඕය කියන එස්.එම්.එස්. එක තුල කැටි කරලා යවන්න විදියක් නෑ..
    කෙනෙක් ගේ සැබෑ ආදරය වගේම සැබෑ ජිවිතය තේරුම් ගන්න යම් තාක් පුලුවන් වෙන්නේ.
    කතා බහ කිරිමෙන් විතරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    ඔව්, සහෝදරයා ඔයා හරි.. ඒ විදියේ චරිත ඉන්නවා මේ සමාජයේ..
    ඒත් බොහෝ දෙනෙක් ට ඒ අයගේ සිතුම් පැතුම් තේරුම් ගන්න බැරි හින්දායි..
    ඒ වගේ චරිත හොයා ගන්න බැරි වේලා තියෙන්නේ..