ගැහැනු_ළමයින්_හරිම_අමුතුය

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තව දෙයක් ඔතන තියනව එකිනේකා අතර අදහස් හුවමාරුවේ විවෘත භාවය තමා වැදගත් කම තියෙන්නේ එකෙන් දෙදෙනා අතර අවංක භාවයට පාලමක් හදාගන්න හොද අත්තිවාරම වෙනවා හා තෙරුම් ගැනිමටත් ඔය කියන දෙවල් එකිනේකා අතර හරියට කරගන්න පුලුවන් වෙනවානම් එතන්ට sms ring cut මතවත් මුදල් මතවත් රදාපවතිනේ නෑ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හම්බ උනොත් කියපන් මචන්, අනිවා බලන්න වටිනවා එහෙම කෙල්ලෙක්ව

    එහෙම කෙල්ලෙක් මට හම්බ උනා විතරක් නෙමෙයි මචන්,අවුරුදු 2කට වඩා ලව් ත් කලා,ලැබෙන්න පින වගේම ලැබුන දේ තියාගන්නත් පින තියෙන්න ඕන මචන්,පොඩි අවුලක් සෙට් උනා,ඒක නිසා එයාව අත් හරින්න සිද්ද උනා...
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :eek:

    :no:

    :confused:

    sms witharakma nemei,,
    ai facebook??? ekath oya wagema thamai,
    :cool:

    හම්බ උනොත් කියපන් මචන්, අනිවා බලන්න වටිනවා එහෙම කෙල්ලෙක්ව
    :yes:
    aniwa aniwa
    :yes:

    ආදරය මුදල් මත තිරණය කර ගන්න අමාරුයි..
    ඒ ආදරය තිරණය වෙන්නේ දෙන්නා තුල ඇති වෙන විශ්වාසය අනුවයි..
    අනිත් එක ආදරයේ හැගිම් සෙරම ඕය කියන එස්.එම්.එස්. එක තුල කැටි කරලා යවන්න විදියක් නෑ..
    කෙනෙක් ගේ සැබෑ ආදරය වගේම සැබෑ ජිවිතය තේරුම් ගන්න යම් තාක් පුලුවන් වෙන්නේ.
    කතා බහ කිරිමෙන් විතරයි..
    100% True
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තව දෙයක් ඔතන තියනව එකිනේකා අතර අදහස් හුවමාරුවේ විවෘත භාවය තමා වැදගත් කම තියෙන්නේ එකෙන් දෙදෙනා අතර අවංක භාවයට පාලමක් හදාගන්න හොද අත්තිවාරම වෙනවා හා තෙරුම් ගැනිමටත් ඔය කියන දෙවල් එකිනේකා අතර හරියට කරගන්න පුලුවන් වෙනවානම් එතන්ට sms ring cut මතවත් මුදල් මතවත් රදාපවතිනේ නෑ

    aniwa :yes:
     
    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    ඔව්, සහෝදරයා ඔයා හරි.. ඒ විදියේ චරිත ඉන්නවා මේ සමාජයේ..
    ඒත් බොහෝ දෙනෙක් ට ඒ අයගේ සිතුම් පැතුම් තේරුම් ගන්න බැරි හින්දායි..
    ඒ වගේ චරිත හොයා ගන්න බැරි වේලා තියෙන්නේ..

    yes ban pin karapalla ehama kelllek hambenda ....

    labana athmewath.......

    :(:(:(:(:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yes ban pin karapalla ehama kelllek hambenda ....

    labana athmewath.......
    :(:(:(:(:(:(:(:(

    මට නම් ඒ වගේ චරිතයක් ලැබුනා මගේ ජිවිතයට..
    ඒ හින්දා මට නම් දුකක් නෑ..
    ඒ ජිවිතය ලං කර ගන්න කම් නොඉවසිල්ලෙන් තමයි මේ දවස් වේල ජිවත් වෙන්නේ..
    කොහොම වුනත් ඕය සහෝදරයාට ඒ වගේ චරිතයක් ලැබෙයි ..
    ඒ හින්දා බලාපොරොත්තුව උඩ ඉදගෙන ජිවත් වෙන්න..
     
    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0

    මට නම් ඒ වගේ චරිතයක් ලැබුනා මගේ ජිවිතයට..
    ඒ හින්දා මට නම් දුකක් නෑ..
    ඒ ජිවිතය ලං කර ගන්න කම් නොඉවසිල්ලෙන් තමයි මේ දවස් වේල ජිවත් වෙන්නේ..
    කොහොම වුනත් ඕය සහෝදරයාට ඒ වගේ චරිතයක් ලැබෙයි ..
    ඒ හින්දා බලාපොරොත්තුව උඩ ඉදගෙන ජිවත් වෙන්න..

    congratulation bro.....

    ne bans duka tama.denuth pashna godaka inne

    however thanks bro...

    :(:(:(:(:(
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    yes.... i want that type of girl......:D:D:D:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    congratulation bro.....

    ne bans duka tama.denuth pashna godaka inne

    however thanks bro...

    :(:(:(:(:(

    ස්තුතියි සහෝදරයා..
    ආහ්, එහෙම ද ?
    ඇයි මොන වගේ ප්‍රශ්නයක් ද බලපාලා තියෙන්නේ ?
    කොහොම වුනත් ඒ හැම ප්‍රශ්නයක් ම ඉක්මණින් නිරාකරණය වෙයි මම හිතන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ යනු දෙදෙනෙක් අතර විශ්වාසය මත ඇතිවන බැදීමකි.එස්.එම්.එස්,ස්කයිප් කෝල්,ෆේස්බුක් චැට්,මොබයිල් කෝල් යනු එවැනි ආදරයක් පවත්වාගෙන යා හැකි මාර්ගයන්ය(ආදරය කිරීමට වර්ථමානයේ යොදා ගන්න ක්‍රම )ළගින් සිටියද දුරින් සිටියද සත්‍ය ආදරය කිසිදා නොම බිදේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලියල යනව ලියුම් වගේ පහුවෙන්නෑ
    රීඩ් කරල ඉරේස් කරොත් අහුවෙන්නෑ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    15cgft5.gif
     
    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    ස්තුතියි සහෝදරයා..
    ආහ්, එහෙම ද ?
    ඇයි මොන වගේ ප්‍රශ්නයක් ද බලපාලා තියෙන්නේ ?
    කොහොම වුනත් ඒ හැම ප්‍රශ්නයක් ම ඉක්මණින් නිරාකරණය වෙයි මම හිතන්නේ.

    ස්තුතියි සහෝ.....ඒත් හැම දෙයක්ම ඉවරයි.මම හිත හදාගන්ඩ try එකක් දෙනවා.එකයි elakiriyata wela thread බල බලා ඉන්නේ.... ජොබ් එකටත් කෙල උනා. :(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ස්තුතියි සහෝ.....ඒත් හැම දෙයක්ම ඉවරයි.මම හිත හදාගන්ඩ try එකක් දෙනවා.එකයි elakiriyata wela thread බල බලා ඉන්නේ.... ජොබ් එකටත් කෙල උනා. :(

    happa a moko bn...kella nisada job akata kela une :(:(
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මචෝ ඔයා කියන එකේ ඇත්තකුත් තියනවා,හැබැයි 100% ක් ම එකග වෙන්න නම් අමාරුයි.සමහර ගැහැනු ලමයි ඉන්නව ඔය මොනව නැතත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියන,අවුලකට තියෙන්නෙ එහෙම අය හොයන්න ලේසි නැහැ....

    :yes::yes::yes: aniwa