ලෙඩ සීන් එකක් කිව්වා මතකයි කාලෙකට කලින්බියර් නම් සැරට තියෙන්න ඕනේ. පොර්ක් කන්න බයයි බන්. අපිම හදලා කන එක තමා හොද![]()
![]()
![]()
යේස් . කිසිම ප්‍රශ්නයක් නැ . කන්න හොද නැත්තේ අච්චාරු වර්ග තමා.ලෙඩ සීන් එකක් කිව්වා මතකයි කාලෙකට කලින්
හොඳද පෝක් කන්න අහ්

සිරා හොදේ. කන්න කන්න ආස හිතෙනවා නේබියර් නම් බීපු කාලයක් මතක නෑ. ඒත් ජම්බෝ පිනට් නම් ඉතින් මැසි මකට දැම්මා වගේ තමා
Dan jam pan Mamaite ekka kapan kojumbo peanut tomato sauce ekka kanne komada ban? rasa dekakne