ගැහුවා...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    අප්පහ් එහෙමෙයි. බයිට් එකට හොදයිද
    ශේප් අවුලක් නෑ.. හැබැයි බොන්න මරුම මීවැටි ඩීප් ෆ්‍රයි එක.. දෙහි ටිකක් ඉහල ගත්තම මරු..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාලුවෙක් යකො

    මේ ත්වුසෙ හරි යන්නෙ නෑ
    යනවා මාලු මාකට් එකට , ඉගන ගනින් මාලු වර්ග ටික :p
    මම සිරාවට දන්නෙ නෑ මාලු ගැන පරව් ගල් මලු කෙලවල්ල තලපත් ඔච්චරයි දන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,681
    113
    මාලුවෙක් යකො

    මේ ත්වුසෙ හරි යන්නෙ නෑ
    යනවා මාලු මාකට් එකට , ඉගන ගනින් මාලු වර්ග ටික :p
    ඒ මොන මාලුවෙක්ද යාකෝ. කෝ දාපන් බලන්න පොටෝ එකක් කෙහෙල් කොරටුව වල ඉන්න එකෙක්ද කොහෙද එකා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    ඒ මොන මාලුවෙක්ද යාකෝ. කෝ දාපන් බලන්න පොටෝ එකක් කෙහෙල් කොරටුව වල ඉන්න එකෙක්ද කොහෙද එකා
    උඹල නුවර ඈයො ද

    උන නම් මාලු කියල දන්නෙ ලින්නො පමනි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කුම්බලාව සාලයෙක් වගේ ? උබල ඔක්කොම බිලා වගේ

    salaya wage podi naa,,,but podi kooriyek ne.,,,ara patha gal maalu, mora wage nemei kiyala mama adahas kare :lol:

    mama waradida??

    මම සිරාවට දන්නෙ නෑ මාලු ගැන පරව් ගල් මලු කෙලවල්ල තලපත් ඔච්චරයි දන්නෙ

    mama hamadama malu ganna gihillath mama danneth naa bn thama :lol: me hariye malu kada one tharam...okkoma eka wage ne :lol:
    ------ Post added on Jun 26, 2022 at 1:16 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම සිරාවට දන්නෙ නෑ මාලු ගැන පරව් ගල් මලු කෙලවල්ල තලපත් ඔච්චරයි දන්නෙ
    කුමබලාවා ගේ රස වැටුන දවසට උබ වෙන මාලුවෙක් ගැන ඇහැක් ඇරලා බලන්නේ නැ :yes: :yes: :p :p
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    salaya wage podi naa,,,but podi kooriyek ne.,,,ara patha gal maalu, mora wage nemei kiyala mama adahas kare :lol:

    mama waradida??

    mama hamadama malu ganna gihillath mama danneth naa bn thama :lol: me hariye malu kada one tharam...okkoma eka wage ne :lol:
    ------ Post added on Jun 26, 2022 at 1:16 AM
    ඔව් බන් සලයාගේ ලොකු සයිස් වගේ තමයි .හැබැයි ඊට වඩා ගොඩක් ලොකුයි .