සුද්දෝ උඩවලවේ ආවම සද්ද නැතුව ඉන්නේ. මුන්ගේ සද්දෙට අලි කුලප්පු වෙනවාmoda hukannala tikak

ඊබේ එකෙන් ඔටු හුජ්ජ ටිකක් ගෙන්නගෙන බීල ගියා නම් ඒත් හොඳයිඅර කරඬුව කරේ තියන් යන එකාට තියෙන ගව්රවය මුන්ට නැනේ.
ebay එකෙන් හරි දාතු ටිකක් ගෙන්නලා මුගේ කරේ බන්දානම්. කට්ටිය වැඳගෙන යයි.
කඩියා එහෙම සනීපෙන්ද මාමේපව් මේ අහිංසක සත්තුන්ට නිදහසේ ඉන්න නැති හැටි..ලංකාවේ සුකන්නලා නම් ලෝකෙටම සාපයක්.