ගෑණියෙක් ගන්න කලින් බලපන්

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    මාර වැදගත් බ්‍රෝ කියල තියෙන ඒවා ප්ලිස් හැබැයි මීට පස්සේ දාද්දි මේ ගානට සුදු පාට ෆොන්ට් එකෙන් දාහන් බොක්ක..🙏
     
    • Like
    Reactions: dananjaya696

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    genith work karanwanam ubat work karanawanam bathroom clean karanna genita kiyanne ai yako ubat karapan, stay at home geniyakta owata bennata awulak ne wedata yana ekiyata baninne khmda, uba weda arila awith elakiri enawa geni bathroom wash karanna ona wtf lol :lol:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    මාර වැදගත් බ්‍රෝ කියල තියෙන ඒවා ප්ලිස් හැබැයි මීට පස්සේ දාද්දි මේ ගානට සුදු පාට ෆොන්ට් එකෙන් දාහන් බොක්ක..🙏
    Dark mode ain krl balanna
     
    • Love
    Reactions: etrocs

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මේ වගේ දේවල් ඉස්කොලාවක් කියල දෙන්න ඕන ඒ ලෙවල් වලටවත් වෙනම විෂයක් විදිහට. මේ ත්‍රෙඩ් එක ආයේ ආයේ මාසෙකට වතාවක් වත් කියෙව්වත් පාඩු නෑ. මොකද මෙව්වයින් හරි ඉගෙන ගෙන තමන්ගේ ජීවිතේ ඉදිරි අවුරුදු 30-40ක් බේරගන්න පුළුවන් අපායකට නොවැටී.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කෙල්ලෙක්ගෙ කකුල් වල පල්ලෙහා හරියෙන් හොයන්න පුළුවන් කෙල්ලගේ පිරිසිදුකම. එක වැදගත් සාධකයක්. පිටින් ඔපෙ යටින් හපේ කෙල්ලෝ ඕන තරම් . උඩ ලස්සනට සුදුවට මේකප් නාලා ඉන්නවා . ඇගිලි දැක්කම කකුලේ පල්ලෙහා දැක්කම බඩ දගලනවා ....

    ඒ වගේම නැන්දම්මාගේ කෑම ගැන කිහිපවතාවක් පොලිසියෙන් පැන්නා වගේ ඒ වෙලාවේ හදලදෙන ඒවා වලින් යම්කිසි පැහැදිලි කමකට එන්න පුළුවන් ...

    ගෙදර වත්තක් තියෙනවා නම් එළියේ අතුගාලා එකම තැනද නැත්නම් තැන කිහිපයක් ද , ගේට්ටුව ලගද , ඉස්සරහ දොර එහා පැත්තේද කියලා බලන්න .... ගෙදර බඩුත් පිළිවෙලකට තියෙනවද බලන්න .. එකෙන් කම්මැලිකම වගේම ගෙදර වැඩ වලට තියෙන උනන්දුව ගැන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ... චුටි පැලක උනත් තියෙන එකම රාක්කෙ පිළිවෙලකට බඩු තියලා නම් අන්න ඒ ගෙදරින් ගන්න කෙල්ල උබගේ ගෙදරත් ලස්සනට තියාගන්නවා මචන්.

    කෙල්ලත් එක්ක එහෙ මෙහෙ යනකොට කරන වියදම් සම්බන්දව අවධානයෙන් ඉන්න . එතැනදී එයා ගාන ක්‍රීම් වගේ දේවල් වලට එය වියදම් කරයි ලස්සනට ඉන්න ඕනේ නිසා ඒවා නෙමේ ... එත ඒවාත් ගානකට. ගෙදර මෙසේ උඩ බාගෙට ඉවර කරපු බෝතල් එහෙම සැහෙන තියෙනවා නම් එකී මචන් උදේට ටීවී එකේ යන හැම දෙයක්ම ඉස්මුදුනින් පිළිගන්න කෙල්ලෙක් . අඹ සරණයි පුතේ ප්‍රයෝගිකව හදාගත්තේ නැත්නම්

    බැන්දට පස්සේ හදාගන්න යන දේවල් වලින් පවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන් . එක නිසා මුල ඉදන්ම බැන්දට පස්සේ තම තමන්ගේ කාර්ය ගැන නිසි අවබෝධයක් සහ මතක් කිරීමක් කරන්න . ඒවාට තියෙන ප්‍රතිචාර අනුව උබට 35% විතර කෙල්ල ගැන මැනගන්න පුළුවන්

    තවත් දේවල් තියෙනවා . වෙන සිද්දි සහ මුහුණ දුන්න දේවල් පිලිබදව පටු විදියට නැතුව පුළුල් විදියට හිතලා වැඩ කරන්න . හැම තිස්සෙම අනෙක් පාර්ශවයේ ප්‍රශ්න කිරීමකට හෝ උදහසට ලක් නොවීමට වග බලාගන්න. විවාහක පිරිමි අපිට තියෙන බැරෑරුම් එකම දෙය ඒක තමා:rofl::P:P
    මේ කමෙන්ට් එක දාද්දි බැඳලා හිටියේ නැද්ද? @dj gamaya
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අනේ පොන්නයෝ
    wife job එකක් කරනවානම්,
    තෝ කරපිය wife මරන් කන්නේ නැතුව ගෙදර ආවට පස්සේ
    job එකක් කරලා ගෙදර ඇවිත් තවත් ජොබ් එකක් තමා ගෙදර ඇවිත් කරන්නේ...
    wife ව ගෙදර තියලා උබට කන්න බොන්න දෙන්න බැරි මිනිහා
    wife ව job එකකට යවලා එකෙන් කාලා බිලා wife වත් මරන් කන සක්කිලි පිරිමි තොපි
    තෝ ඔහොම හැදුව තොගේ අම්මා තමයි හේතුව.
     
    • Wow
    Reactions: OnDaRock

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න
    :ROFLMAO:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Mama meka kalayak observe karala thhiyana deyak, athdakeem ekka, Kellage eyes hondata deepthimathhwa thiyada balanna, eyes lassana eka gena neme kiyanne, hondata eliyata shine wela deepthimath wenna one. Psycho case, mala honthu, wena long term leda godawal, kammali ganu wage leda godawal godak maga ara ganna puluwan, honda energetic, built in hhappy ekkenek hoya ganna meke honda filter ekak
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    subscribed

    add space available for family needs
    ------ Post added on Apr 4, 2024 at 8:22 PM