ගෑණියෙක් ගන්න කලින් බලපන්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සෑහෙන කාලෙකින් කට්ටියටම සෙට් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකක්....:cool::cool:

    මමත් අගෝස්තු මාසේ බඳිනවා....ඔය ගැන හොයල බලන්න ඕනේ..:baffled::baffled:

    මට නම් ඉතින් දෙයියනේ කියල උයල,පිහල ගේ දොර අතු ගාගෙන, රෙදි ටික හෝදගෙන ගෙයි වැඩත් තනියම කර ගන්න පුළුවන්....

    දැන් අවුරුදු 2 වගේ ඉඳල අක්කලාගේ ළමයි බලන නිසා අද ඉපදුනු එකෙක් ව උනත් තනියම නාවල පිහිදාලා නළවල නිදි කරවන්නත් පුළුවන්...
    හ්ම්ම්.....බයක් නෑ ඒ නිසා..

    :rolleyes::rolleyes::rolleyes:

    කාලීන thread එකක්.. .. :nerd:

    ඉක්මනට බැදපන්.. ඊට පස්සෙ උබටත් පුලුවන් travel with wife කියල thread දාන්න.. :rofl:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    දැන් ඉතිම් ලැබූ ජයග්‍රහනය තමා සමරන්නේ:oo:...මොනවා කරන්නද...:dull:ලබන ආත්මෙවත් බලමු බ්‍රො:(:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලීන thread එකක්.. .. :nerd:

    ඉක්මනට බැදපන්.. ඊට පස්සෙ උබටත් පුලුවන් travel with wife කියල thread දාන්න.. :rofl:

    බඳින කතාව නම් ආතල් එකට කිව්වේ බන්....තවම එහෙම ප්ලෑන් එකක් නැහැ..
    :P:P:P
    තෝ හදන්නේ මාවත් Wife Exhibitionism ලයින් එකට දාන්නද...පරයා
    :frown::frown::rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umba lankawe nattam umbata kisi prashnayak nane ban
    lol
    උඹලට වගේ නෙමෙයි මට තියෙන්නේ ඉන්ටනැෂනල් ප්‍රශ්න. එක එකා එක එක රටවල, එකෙක් පත්තුකරාම මහද්වීප හතරපහක් සලිතවෙනවා. බැලන්ස් කරන්න හරි අමාරුයි:rofl::rofl:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA

    hahahah lol
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සෑහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්. මෙව්වා කියවද්දී කසාද බඳින එකත් මැරෙන වැඩක් කියල හිතෙනවා, හැම අතින්ම අපි හිතන පතන විදිහේ ගෑනු කොහෙන් මවන්නද. හැබැයි උඹ කියල හදාගන්න පුළුවන් විදිහ ගෑනියෙක් හම්බුනා එකත් උඹේ වාසනාව. කොහොමද කැත්තට පොල්ල වගේ ගෑනියෙක් හම්බුනා නම් ඉවරයි උඹේ මගුල මෙලහකටත්.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් උබලා දන්නේ නැති උනාට මනමාලිගේ ගෙදර ගියාම කුස්සියට ,බාත්‍ රූම් එකට ගිහින් බලනවා. මේක කරන්නෙ මනමාලයගේ ආචිචි කෙනෙක් හරි ලොකු අම්මෙක් හරි. එක පාරට කුස්සිය බලන්න ඕනි කියලා යන්නෙ නෑ. ටොයිලට් එකට යන්න ඕනි කියලා ෂේප් එකට යන්නේ, ගිහින් එන ගම න් කුස්සියත් බලාගෙනමයි එන්නෙ. මේක ඒ කාලේ ඉදන්ම තිබ්බ දෙයක්. මගුලක් ලං වෙද්දි විශේෂයෙන්ම ගෑනු කෙනාගේ ගෙදර මොනවා නැතත් බාත් රූම් , කුස්සිය සුපිරියට හදන්නෙ ඕක නිසාම තමයි..:yes:
    ඉස්සර කාලේ නම් කෙල්ලගේ අත් දෙක බලලා කෙල්ල වැඩපල කරන දක්‍ෂද කියලා බලනවලු. කොල්ලෙක් නම් හොද ගොරෝසු අත් තියනවා නම් වැඩපල කරන්න දක්‍ෂයි කියලයි කියන්නෙ.
    ඒත් එළකිරි කුකුල්ලුන් ගේ අතේ අල්ලේ රේකා ටිකවත් නැතුව ඇති ටැක්ටර් පදින පැදිල්ලට​:)

    මේක තමයි සීන් එක. ගෙදර මිනිස්සු ගැන තීරණය කරන්නේ ටොයිලට් එක අනුව. මගෙත් ප්‍රශ්නයක් වෙලා පොලිසියෙන් ඇවිත් ලොක්කා චූ බරයි කියලා ටොයිලට් එකට ගියේ. පස්සේ ප්‍කම්ප්ලේන් කරපු එකාට දෙකක් කියලා යන්නගියා. නීතියෙන් බැලුවොත් මමයි වැරදි :rofl::baffled:

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    සෑහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්. මෙව්වා කියවද්දී කසාද බඳින එකත් මැරෙන වැඩක් කියල හිතෙනවා, හැම අතින්ම අපි හිතන පතන විදිහේ ගෑනු කොහෙන් මවන්නද. හැබැයි උඹ කියල හදාගන්න පුළුවන් විදිහ ගෑනියෙක් හම්බුනා එකත් උඹේ වාසනාව. කොහොමද කැත්තට පොල්ල වගේ ගෑනියෙක් හම්බුනා නම් ඉවරයි උඹේ මගුල මෙලහකටත්.

    ewa nam mama baluwa tikakman kiyana de ahanawada nattam kata gahagena enawada kiyala. eth ara tikanam balanna bari una
     
    • Love
    Reactions: Heshan Daminda

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙතන ටොයිලට් බාත්රුම් ගැන කතාවක් ගිය නිසා කියන්නම්,

    ඕවා සුද්ද කරන එක ගෙදර ගෑනි, අම්මා කරනකම්ම බලන් ඉන්න එපා.වෙලාව තියෙන හැටියට තමුන්ට උනත් පුළුවන් වෙලාවට කරන්න.
    ඒ වගේම තමයි ලංකාව කියන්නේ ටොයිලට්, බාත්රුම් වල වතුර, තෙත හැම වෙලේම තියෙන තැනක්. එහෙම කරන්න එපා. පාවිච්චි කලාට පස්සේ බිම හොඳට මොබ් කරලා වියලිව තියා ගන්න ( Always keep dry ).....

    ටොයිලට් බාත්රුම් තෙතට තියෙද්දී ගඳයි වගේම විසබීජ රැඳෙන ඉඩත් වැඩි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අම්මෝ බත්රුම් රූම් හෝදනවා කියන්නේ එපාම කරපු වැඩේ.
    එක කරන්න හොද කික් තියෙන දවසක් වෙන්න ඕනා.
    උබ කියන එක හරි අපිට වෙලාව තියෙනවම් අපි ඒවා කරන්න ඕනා.
    අනික තමයි අපි ගෙදර ඉද්දි කවදාවත් වයිෆ්ට තනියම වැඩ කරන්න දෙන්න හොද නෑ.
    අපි වටේ කැරකි කැරකි ඉන්නවනම් උන්ට ඒ ඇති :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ බත්රුම් රූම් හෝදනවා කියන්නේ එපාම කරපු වැඩේ.
    එක කරන්න හොද කික් තියෙන දවසක් වෙන්න ඕනා.
    උබ කියන එක හරි අපිට වෙලාව තියෙනවම් අපි ඒවා කරන්න ඕනා.
    අනික තමයි අපි ගෙදර ඉද්දි කවදාවත් වයිෆ්ට තනියම වැඩ කරන්න දෙන්න හොද නෑ.
    අපි වටේ කැරකි කැරකි ඉන්නවනම් උන්ට ඒ ඇති :)

    බැඳලා නැති වුනාට, මම දැකල තියෙනවා, ඔය ඉඳල හිටලා පිරිමි කෙනාගේ අතින් හදන පොඩි සූටින් කෑමක් කන්න ගෑනු පට්ට ආසයි.
    ඒ විතරක් නෙමේ උන් යාළුවො, නෑයෝ හම්බුනාම ඔව්වා ගැන කියවනවා....

    එහෙම නැති ගෑනු ඒ ගැන පට්ටම ඊරිසියයි කියන එකත් ඇත්ත.

    ඕක පොඩි සෙක්ස් ට්‍රික්ස් එකක්.....;););)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුවහසක් තනිකඩ අනාත නාකි කුකුලන්ගේ හිත සුව පිණිස නැවත බම්ප් කරන ලදී.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ලෙක්ගෙ කකුල් වල පල්ලෙහා හරියෙන් හොයන්න පුළුවන් කෙල්ලගේ පිරිසිදුකම. එක වැදගත් සාධකයක්. පිටින් ඔපෙ යටින් හපේ කෙල්ලෝ ඕන තරම් . උඩ ලස්සනට සුදුවට මේකප් නාලා ඉන්නවා . ඇගිලි දැක්කම කකුලේ පල්ලෙහා දැක්කම බඩ දගලනවා ....

    ඒ වගේම නැන්දම්මාගේ කෑම ගැන කිහිපවතාවක් පොලිසියෙන් පැන්නා වගේ ඒ වෙලාවේ හදලදෙන ඒවා වලින් යම්කිසි පැහැදිලි කමකට එන්න පුළුවන් ...

    ගෙදර වත්තක් තියෙනවා නම් එළියේ අතුගාලා එකම තැනද නැත්නම් තැන කිහිපයක් ද , ගේට්ටුව ලගද , ඉස්සරහ දොර එහා පැත්තේද කියලා බලන්න .... ගෙදර බඩුත් පිළිවෙලකට තියෙනවද බලන්න .. එකෙන් කම්මැලිකම වගේම ගෙදර වැඩ වලට තියෙන උනන්දුව ගැන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ... චුටි පැලක උනත් තියෙන එකම රාක්කෙ පිළිවෙලකට බඩු තියලා නම් අන්න ඒ ගෙදරින් ගන්න කෙල්ල උබගේ ගෙදරත් ලස්සනට තියාගන්නවා මචන්.

    කෙල්ලත් එක්ක එහෙ මෙහෙ යනකොට කරන වියදම් සම්බන්දව අවධානයෙන් ඉන්න . එතැනදී එයා ගාන ක්‍රීම් වගේ දේවල් වලට එය වියදම් කරයි ලස්සනට ඉන්න ඕනේ නිසා ඒවා නෙමේ ... එත ඒවාත් ගානකට. ගෙදර මෙසේ උඩ බාගෙට ඉවර කරපු බෝතල් එහෙම සැහෙන තියෙනවා නම් එකී මචන් උදේට ටීවී එකේ යන හැම දෙයක්ම ඉස්මුදුනින් පිළිගන්න කෙල්ලෙක් . අඹ සරණයි පුතේ ප්‍රයෝගිකව හදාගත්තේ නැත්නම්

    බැන්දට පස්සේ හදාගන්න යන දේවල් වලින් පවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන් . එක නිසා මුල ඉදන්ම බැන්දට පස්සේ තම තමන්ගේ කාර්ය ගැන නිසි අවබෝධයක් සහ මතක් කිරීමක් කරන්න . ඒවාට තියෙන ප්‍රතිචාර අනුව උබට 35% විතර කෙල්ල ගැන මැනගන්න පුළුවන්

    තවත් දේවල් තියෙනවා . වෙන සිද්දි සහ මුහුණ දුන්න දේවල් පිලිබදව පටු විදියට නැතුව පුළුල් විදියට හිතලා වැඩ කරන්න . හැම තිස්සෙම අනෙක් පාර්ශවයේ ප්‍රශ්න කිරීමකට හෝ උදහසට ලක් නොවීමට වග බලාගන්න. විවාහක පිරිමි අපිට තියෙන බැරෑරුම් එකම දෙය ඒක තමා:rofl::P:P
     
    thakketama kiyala tiyanawa gamaya
    niyamata wistara kerela tiyanawa
     
    • Like
    Reactions: dj gamaya

    :yes::yes::yes:
    '' අපෝ මට මහා ලොකුවට බණ කිව්වට ඔයත් එහෙමනේ....'' ඔන්න ඔහොම කියල සංසන්දනය කරලා තමුන්ගේ වැරැද්ද ටක් ගාලා වහගන්න ගෑනු හරි දක්ෂයි.

    ඒක නිසා පිරිමි හැම වෙලේම අඩුපාඩු ඉතුරු නොකර කරන දේ කරන්න ඕනේ.
    දෙයක් නොකරනවට වඩා කරන වැඩේ අඩුපාඩු ඉතුරු වෙන එක භයානකයි....
     
    • Like
    Reactions: dj gamaya