ගෑණිව මරලා දවස් 4ක් ගෙදර තියාගෙන.
සිය බිරද ඝාතනය කර දින 04 නිවසේ සගවා තබාගෙන සෙනසුරාදා රාත‍්‍රියේ 18 කැබිරතයකින් මීගමුව දුංගල්පිටිය වෙරල තීරයට ගොස් හොර රහසේ සිරුර දමා පැමිනි සැමියෙකු ජා ඇල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඉරිදා 19 දහවල් අත්තඩංගුවට ගෙන තිබෙි.
මෙම පුද්ගලයා හමුදාවෙි හිටපු කැප්ටන් වරයෙකි. නාදුනන මල සිරුරක් ලෙස බිරිදගේ මල සිරුර වෙරලේ දමා පැමිනියද පොලිස් ඔත්තු කරුවෙකු ජා ඇල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට මෙි පිලිබදව දැනුමි දී තිබෙි.
ඒ අනුව ජා ඇල පොලිසිය සැකකරු ජා ඇල පිහිටි ඔහුගේ කාමර කුලියට දෙන ව්‍යාපාරික ස්තානයේදී අත්තඩංගුවට ගෙන තිබෙි පසුව කැබ් රථය සොයාගෙන තිබෙි.
සැකකරු බිරිද ඝාතනය කර ඇත්තේ ඉකුත් 15 වෙනිදා බව පොලිසිය පවසයි. දින 04 සිරුර නිවසේ පෙටිටියක දමාගෙන සිට දුතද හමන නිසා මෙලෙස සෙනග ත්‍නාමැති පාලු ස්තානයකට සිරුර සිරුර දමා නිවසට පැමින තිබෙි.
සැකකරුගේ ප‍්‍රකාශ මත ඝාතනය සිදු කල බව කියන ගනේමුල්ල බොල්ලත මෝල හන්දිය පිහිටි ඔහුගේ නිවස පරීක්‍ෂාවට ලක්කලේය.
දෙදෙනා අතර පවතින නිරන්තර ආරවුල් මෙි ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.