මේ ත්‍රෙඩ් එක දාපු එකා අමු පිස්සෙක්,ඌ අම්මටවත් ගරු කරන්න දන්නෙ නැති ගොබිලෙක්,ඌ දන්නෙ නැ අද ඌ ඉන්නෙත් කාන්තාවක් ඌව වදාපු නිසා කියලා,අනේ අප්පෙ උඔලා වගේ ගොන් නාම්බෝ,මිනිස්සු කියපුහාම ඔක්කොම එකයි,ආයේ ඔකේ ගැණු පිරිම භෙදයක් නැ,ජරා ගැණුත් ඉන්නවා ජරා පිරිමිත් ඉන්නවා,උඔට තියෙන්නෙ ගැණු ගැන වෛරය මුසු උනු ඊර්ශියාවක්.මේ හරකා එ මදිවට යශොදරා දෙවියවත් මෙකට ඇදගන,පිස්සු හොන්තුවක් මු නම්.





නොකිව්වට උඹත් අර ගොඩෙ එකෙක් වගේ![]()


මෙහෙමයි මචං, අවංකවම කියනවනං උබ කියන දේ යම්තාක් දුරට සත්‍යතාවයක් තියනව. හැබැයි හැමෝම එහෙම නැ, ඔය උබ කියන කථාව වැලිඩ් වෙන්නෙ නාගරික ජීවිත ගතකරන පොෂ් පැලැන්තියේ ඉන්න කෙල්ලොන්ටයි, ග්‍රාමීය පරිසරේ ඉඳල නාගරික පරිසරේට ගිහිං පොෂ් වෙන්න දඟලන බුද්ධි මට්ටමෙන් අඩු කාන්තාවන්ටයි විතරයි
ඔය වගෙ ආතල් දෙන්නෙ නැති නිහතමානී කෙල්ලො ඕන තරං ඉන්නව, හැබෙයි නාගරික පරිසරේ ගොඩක් අඩුයි. අනිත් එක මචං අපි එක පැත්තක් ගැන කතා කන්න එක අසාදාරණයි, පිරිමි පාර්ශවේ ඉන්න උන් කෙල්ලොන්ට කන්න දේවල් කල්ල තියන දේවල් අමුතුවෙන් උබට කියන්න ඕන නැ නෙ, බං ඒවා ඔයිට වඩා පජාතයි නේද බං
දෙපැත්තෙම හොඳ අයත් ඉන්නව නරක අයත් ඉන්නව, කෙල්ලොන්ට බනින්න අපිට සාධාරණ අයිතියක් නැ 

මේකට පොශ් කතාවක් අදාල නැහැ. අනික උඹට අයිතියක් නැතිවුනාට මට අයිතියක් තියෙන නිසා බැන්නෙඑළ බුවා;16399060 said:මෙහෙමයි මචං, අවංකවම කියනවනං උබ කියන දේ යම්තාක් දුරට සත්‍යතාවයක් තියනව. හැබැයි හැමෝම එහෙම නැ, ඔය උබ කියන කථාව වැලිඩ් වෙන්නෙ නාගරික ජීවිත ගතකරන පොෂ් පැලැන්තියේ ඉන්න කෙල්ලොන්ටයි, ග්‍රාමීය පරිසරේ ඉඳල නාගරික පරිසරේට ගිහිං පොෂ් වෙන්න දඟලන බුද්ධි මට්ටමෙන් අඩු කාන්තාවන්ටයි විතරයි
ඔය වගෙ ආතල් දෙන්නෙ නැති නිහතමානී කෙල්ලො ඕන තරං ඉන්නව, හැබෙයි නාගරික පරිසරේ ගොඩක් අඩුයි. අනිත් එක මචං අපි එක පැත්තක් ගැන කතා කන්න එක අසාදාරණයි, පිරිමි පාර්ශවේ ඉන්න උන් කෙල්ලොන්ට කන්න දේවල් කල්ල තියන දේවල් අමුතුවෙන් උබට කියන්න ඕන නැ නෙ, බං ඒවා ඔයිට වඩා පජාතයි නේද බං
දෙපැත්තෙම හොඳ අයත් ඉන්නව නරක අයත් ඉන්නව, කෙල්ලොන්ට බනින්න අපිට සාධාරණ අයිතියක් නැ
![]()


මොකා උනත් අම්ම ගැන කියපු ටික ඇරෙන්න ගෑණු ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත උබ. අම්ම උනත් අපේ අම්ම කියල නොබලනවනම් (නිරපේක්ශව බලනව නම්) උබ කියන ගොඩක් qualities තියනව.
ගෑනු එපාවෙලා නෑ මටනම් බූට් කාල, ඒත් උන් මොක්කුද කියල හොදට study කරල තියනව. කවදහරි ඉතුරු වෙන්නේ කොල්ලෙක්ම තමයි කරදරේකදි.
හැබැයි ලන්කාවට සාපේක්ශව බටහිර රටවල ගෑණු පිරිමි භේදය ගොඩක් අඩුයි ඒ මිනිස්සු මානසිකවත් දියුණු නිසා![]()
. mama kalin dewathaawiyo kiyala hithan hitapu gehenuth anith aya wagemai kiyala dnagaththa. maasayak eka gedara hitiyanam ona geniyek ekai kiyala therenawa.. poduwe gath kala lankawe hema genima,
මම නම් ගෑනුන්නට කැමතියි බන්. වැඩ කරන තැන උනත් ගොඩක් උන් මට හෙල්ප් කරනව. මට නම් පිරිමිත් එකයි ගෑනුත් එකයි. හොඳ උන් වගේම නරක උනුත් ඉන්නව.![]()


මේකට පොශ් කතාවක් අදාල නැහැ. අනික උඹට අයිතියක් නැතිවුනාට මට අයිතියක් තියෙන නිසා බැන්නෙ![]()
OKEY උයාගෙ කැමැත්තක් 
උඹේ වයස කීයද බන්? අවුරුදු ගානෙන් විතරක් කියපන්. උඹට වෙච්ච අසාධාරනෙත් කියපන්. පුලුවන් උදව්වක් කරන්නන්....![]()

