ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    මෙහෙමයි ඉතින් ගැනුන් ගෙන් ඉතින් මෙහෙමයි කියල දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැ. කසාදයක් බැන්දම හෝ ආදරේ කරනකොට වචන වලින් කියන්න බැරිදේවල් ගැනුන්ගෙන් ලැබෙනවා. ඒවා දැනෙන්නේ හිතට සහ හදවතට. ව්‍යවස්ථාවෙ වුනත් කාන්තාව අර්ථ දක්වලා තියෙන්නේ දුර්වල පිරිසක් හැටියට. ඉතින් එහෙම තියෙනකොට

    ගෑනු ජීවිතේදි දුකට සැපට ලඟින් ඉන්නව කිව්වට පිරිමියෙක් කරදරේට පත්වුන වෙලාවට ගෑනුන්ට මොනවද කරන්න පුලුවන්?

    එහෙම කියන එක වැරදියි. හොද ගැනු මහත්තයට/කොල්ලට තමන්ට පුලුවන් දේ අවංකව කරයි. අපි ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනෙ. ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඔය හිතට හයියක් වෙන්න කෙල්ලෙකුට පුලුවන්. අපි උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි . හොද කෙල්ලො /ගැනු ඕනතරම් ඉන්නවා. හොයාගනිල්ලා. හෙව්වොත් හම්බවෙයි. නැත්නම් 150 හේ කැල්ලක් තමා හම්බවෙන්නේ
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    උඹ හොඳ හෝටලේකින් සැරටම කාල වගෙ :rofl: මට නං ඔය දෙවර්ගයෙම කෙල්ලො/ගෑනු මුණගැහිලත් තියනව, කෙල්ලොන්ට පු# දීගෙන රඟන ලොල්ලො දැකලත් තියනව. එකෙක් දෙකෙක් දිහා බලල හැමෝම ඒ වගේ කියන්න එපා බං, මෝඩ කතාවක් නෙ :P අපිට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ බං, මිනිස්සු විවිදාකාරයි ලෝකෙ ගෝලාකාරයි :baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam mcn lankawe kellanwa ganan ganne na.
    bus ekaka unat seat ekak kollekta dunnat kellekta nam denne na.

    hoda gaanut innawa itin.
    e unata api danne na ne bn.
    pita gaanunta kochchara udaw karat wadak na. no return.
    pinata dena deyak tamai denne :lol:

    kollonta ehema na,
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මා කරදරයක් කම් විකුණපං අහල පහල එවුන්ට.
    තොපි වගේ වේසිගෙ පුතාල මහපොලොවට බරක්.
    ඇයි උඹ මේ රිද්දවගෙන....:(
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    uba kiyana ekath atha ban.api ganunta one widiyata inna one naa.hamoma ganu oya wage thamai boho durata.ubala kiyai samahara kello innawa hoda.habai machangla salli,balaya wage dewal labenakota thamai sathage niyama sarupe penne
    මචන් මට තේරෙන්නෙ නැති ලොකුම කාරනේ ඇයි මේ කෙල්ලො අපිව හදන්න යන්න කියන එකයි. එක අතකට කොහෙවත් ඉන්න කෙල්ලෙක් කිව්ව පලියට අපි වෙනස් වෙන්න ඕනද?:frown::frown:
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    මේ ලෝකය එලිය කරන්නෙ හිරැ කිරනින් සහ මවගේ කිරිවලින්.
    ගෑනු නැත්නම් උඔත් නෑ..
    අම්මට අපහස නොකර හිටපිය වල් පරයා...
    උඹෙ අම්මා උඹව ජාතක කලේ වම්බොට්ටක් ගහලද? මෝඩ ෆකය:angry::angry:
     
    මේ ලෝකය එලිය කරන්නෙ හිරැ කිරනින් සහ මවගේ කිරිවලින්.
    ගෑනු නැත්නම් උඔත් නෑ..
    අම්මට අපහස නොකර හිටපිය වල් පරයා...

    දෙන්නේ ටෝක් කන්නේ පාන්:lol::lol::lol:
    2ykhriu.jpg
     
    pamodasanga

    Member
    May 4, 2008
    45
    0
    0
    parana paramparawa Vs aaaluth Paramparawa

    Cne eka mekai mama elakiri eke wadiye post danne na but mekata danna hituna.
    Ape ammalage kale mona de unat iwasagena family life eka adagena yana Ganu hItiye. but dan gaun ehema na. un balanne unge sapa witarai badinna kalinut bandath hona un neme dan kale ganu.

    Eka nisa parana parammparawa athrala aluth parammaparawa gana kata karannda
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    මෙහෙමයි ඉතින් ගැනුන් ගෙන් ඉතින් මෙහෙමයි කියල දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැ. කසාදයක් බැන්දම හෝ ආදරේ කරනකොට වචන වලින් කියන්න බැරිදේවල් ගැනුන්ගෙන් ලැබෙනවා. ඒවා දැනෙන්නේ හිතට සහ හදවතට. ව්‍යවස්ථාවෙ වුනත් කාන්තාව අර්ථ දක්වලා තියෙන්නේ දුර්වල පිරිසක් හැටියට. ඉතින් එහෙම තියෙනකොට

    එහෙම කියන එක වැරදියි. හොද ගැනු මහත්තයට/කොල්ලට තමන්ට පුලුවන් දේ අවංකව කරයි. අපි ඉතින් ඒක දැනගෙන ඉන්න ඕනෙ. ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඔය හිතට හයියක් වෙන්න කෙල්ලෙකුට පුලුවන්. අපි උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි . හොද කෙල්ලො /ගැනු ඕනතරම් ඉන්නවා. හොයාගනිල්ලා. හෙව්වොත් හම්බවෙයි. නැත්නම් 150 හේ කැල්ලක් තමා හම්බවෙන්නේ

    බලාපොරොත්තු තියාගෙන අපිව පාලනය කරන්න හදන එකනම් කරුමයක්. ඔක්කොටම වැඩිය ජුවල් යන්නෙ අතින් දාලා කියල වටේ උන් උසිගන්නනකොට. කාන්තාව දුර්වලයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ඒක නිකන් සින්ඩරෙල්ල වගෙ සුරන්ගනා කතාවල තියෙන විදියෙ බොරුවක්.

    ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරිනම් අඩුම තරමෙ තමන්ගෙ පැත්තෙ වත් ඉන්න ඕන. හුඟක් වෙලාවට ගෑනු එහෙම කරන්නෙ නැහැ. උන් තමන්ගෙ පැවැත්ම ගැන විතරමයි හිතන්නෙ.ඒ නිසා කෙල්ලො හොයන්න කාලෙ නාස්ති කරන එක අපරාධයක්.
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    එළ බුවා;16398161 said:
    උඹ හොඳ හෝටලේකින් සැරටම කාල වගෙ :rofl: මට නං ඔය දෙවර්ගයෙම කෙල්ලො/ගෑනු මුණගැහිලත් තියනව, කෙල්ලොන්ට පු# දීගෙන රඟන ලොල්ලො දැකලත් තියනව. එකෙක් දෙකෙක් දිහා බලල හැමෝම ඒ වගේ කියන්න එපා බං, මෝඩ කතාවක් නෙ :P අපිට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ බං, මිනිස්සු විවිදාකාරයි ලෝකෙ ගෝලාකාරයි :baffled:
    නොකිව්වට උඹත් අර ගොඩෙ එකෙක් වගේ:lol:
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    ganu, pirimi bedayak ne. kokath ekai bolaw. kello gana e widiyata kiyanawanam kollo ganath kiyanna kochchara dewal tiyenawdaa. wena wadak nedda ban ubata.
    ගෑනු පිරිමි එකයි කියලා උඹට ශුවර්ද:lol:
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    mama nam mcn lankawe kellanwa ganan ganne na.
    bus ekaka unat seat ekak kollekta dunnat kellekta nam denne na.

    hoda gaanut innawa itin.
    e unata api danne na ne bn.
    pita gaanunta kochchara udaw karat wadak na. no return.
    pinata dena deyak tamai denne :lol:

    kollonta ehema na,

    සිරාවට මචන්. මම ජීවිතේටම කෙල්ලෙක් ලමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ටවත් සීට් එකක් දෙනව මමනම් දැකලා නැහැ. එතකොට කෙල්ලො කරන්නෙ පිරිමියෙක් සීට් එක දෙනකන් බලාගෙන ඉන්න එකයිමම ඕක අනන්තව දැකල තියෙන දෙයක්.උදව්වක් කරන්න ගෑනු පිරිමි භේදයක් නෑ කියලා කෙල්ලොන්ට අමතකයි. හුඟක් වෙලාවට කෙල්ලො හිතන් ඉන්නෙ තමන් ගැන හිතාගෙන සුරන්ගනාවො ගානට දාලා. කොල්ලො සේරම වීරයො වෙන්න ඕන කියලා කෙල්ලො හිතාගෙන ඉන්නෙ. ශුවර් එකටම කෙල්ලොන්ට මෙහෙම වෙන්න ඇත්තෙ හින්දි චිත්‍රපටි නිසා හෝ සුජීවයගෙ පොත් නිසා වෙන්න ඇති.:dull:

    පිට ගෑනුන්ගෙන් ඔක්කොටම වැඩිය පරිස්සම් වෙන්න ඕන. නැත්නම් හුඟක් වෙලාවට කරපු උදව්වෙන්ම කරකවල අරින්න බලන්නෙ
    :frown:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    බලාපොරොත්තු තියාගෙන අපිව පාලනය කරන්න හදන එකනම් කරුමයක්. ඔක්කොටම වැඩිය ජුවල් යන්නෙ අතින් දාලා කියල වටේ උන් උසිගන්නනකොට. කාන්තාව දුර්වලයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ඒක නිකන් සින්ඩරෙල්ල වගෙ සුරන්ගනා කතාවල තියෙන විදියෙ බොරුවක්.

    ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරිනම් අඩුම තරමෙ තමන්ගෙ පැත්තෙ වත් ඉන්න ඕන. හුඟක් වෙලාවට ගෑනු එහෙම කරන්නෙ නැහැ. උන් තමන්ගෙ පැවැත්ම ගැන විතරමයි හිතන්නෙ.ඒ නිසා කෙල්ලො හොයන්න කාලෙ නාස්ති කරන එක අපරාධයක්.

    ඔව් ඉතින් තමන්ට එහෙම හිතෙනවා නම් ඒ ගැන විශ්වාස නම් ඔයා ඔයාගෙ කාලෙ ඊට වඩා වටිනා දෙයක් වෙනුවෙන් යොදාගන්න. ඒකට කවුරුත් අකමැති වෙන එකක් නැ. අදහස් විවිධාකරයි. හැමෝගෙම අදහස් වලට ගරු කරන්න
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    Cne eka mekai mama elakiri eke wadiye post danne na but mekata danna hituna.
    Ape ammalage kale mona de unat iwasagena family life eka adagena yana Ganu hItiye. but dan gaun ehema na. un balanne unge sapa witarai badinna kalinut bandath hona un neme dan kale ganu.

    Eka nisa parana parammparawa athrala aluth parammaparawa gana kata karannda
    ඉස්සර ගෑනුයි දැන් ගෑනුයි කියලා වෙනසක් නැහැ. පොත්ත වෙනස් වුනාට පෙත්ත එකයි. පොදුවෙ ලන්කාවෙ ගෑනුනම් කුජීතයි
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    ඔව් ඉතින් තමන්ට එහෙම හිතෙනවා නම් ඒ ගැන විශ්වාස නම් ඔයා ඔයාගෙ කාලෙ ඊට වඩා වටිනා දෙයක් වෙනුවෙන් යොදාගන්න. ඒකට කවුරුත් අකමැති වෙන එකක් නැ. අදහස් විවිධාකරයි. හැමෝගෙම අදහස් වලට ගරු කරන්න
    :nerd:
     
    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    මේ ත්‍රෙඩ් එක දාපු එකා අමු පිස්සෙක්,ඌ අම්මටවත් ගරු කරන්න දන්නෙ නැති ගොබිලෙක්,ඌ දන්නෙ නැ අද ඉන්නෙත් කාන්තාවක් ඌව වදාපු නිසා කියලා,අනේ අප්පෙ උඔලා වගේ ගොන් නාම්බෝ,මිනිස්සු කියපුහාම ඔක්කොම එකයි,ආයේ ඔකේ ගැණු පිරිම භෙදයක් නැ,ජරා ගැණුත් ඉන්නවා ජරා පිරිමිත් ඉන්නවා,උඔට තියෙන්නෙ ගැණු ගැන වෛරය මුසු උනු ඊර්ශියාවක්.මේ හරකා එ මදිවට යශොදරා දෙවියවත් මෙකට ඇදගන,පිස්සු හොන්තුවක් මු නම්.
     
    Last edited: