මම මේ pictures දැක්කා ඕක ඇත්තටම ඇදපු එකාගේ instagram එකේ, එකේ ඔහොම පණිවිඩයක් නෑ.
instagram.com/kendy_joseph/
ඌ සාමාන්‍යයෙන් ලියන්නේ haiti වල ජන කථා, වහල් කම වගේ දේවල්. මම හිතන්නේ මේක එක්තරා විදියක ජන කථාවක්, නැතුව ගෑණුන්ගෙන් පරිස්සම් වෙන්න කියන එකක් නෙවෙයි.