ගෑණුන්ගෙන් පරිස්සම් වෙන්න කථාවක්...

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තව නැද්ද බන් මේ වගේ කතා?
    තීනවනම් දාපන් ආහ්, පට්ට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ pictures දැක්කා ඕක ඇත්තටම ඇදපු එකාගේ instagram එකේ, එකේ ඔහොම පණිවිඩයක් නෑ.
    instagram.com/kendy_joseph/

    ඌ සාමාන්‍යයෙන් ලියන්නේ haiti වල ජන කථා, වහල් කම වගේ දේවල්. මම හිතන්නේ මේක එක්තරා විදියක ජන කථාවක්, නැතුව ගෑණුන්ගෙන් පරිස්සම් වෙන්න කියන එකක් නෙවෙයි.