ගෑණුන්ගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා හිතන්නේ වේගය අඩුද වැඩිද(පිරිමින්ට සාපේක්ෂව)? වැඩියි කිව්වොත් wake/feminist සෙට් එක ටිගර් වෙනවා.. හැඟීම් වලින් නැතුව සාමාන්‍ය දැනීමෙන් උත්තරයක් දියල්ලා..


     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එයාලට ගෙදර කියලා දැනෙන ප්‍රමාණය ඇතුලේ එයාලා ඉක්මන්. එයින් පිට පිරිමි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නැ මචන් පිරිමියෙක්ට උනත් ඕක වෙන්න පුළුවන්. හිත ගන්න බැරි සිද්දියක් වෙන්නේ. ඒ මනුස්සයට මොනවා කරන්නද කියල හිතන්න වෙලාවක් නැ. වෙලාවක් තිබ්බත් ඉක්මන් මදි වෙනවා.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගෑණු ඔක්කොම ප්‍රශ්න නූල් බෝලේ පටලවාගෙන හිතන්නේ කියලා නං දන්නවා. ඇයි ගෙදර එන්න වෙලා ගියේ එක ඇන්තිමෙට නවතින්නේ හැමදාම යෝගට් ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා කන්නේ නැතුව අන්තීමේට විසි කරනවා කියන එකෙන්. 🥲
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඕකෙන් කොහොමද බං ප්‍රතිචාර දැක්වීමේ වේගයක් මනින්නේ?
    පිරිමියෙක් හිටියත් වෙන කල්පනාවකනම් ඉවර තමයි............
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ගෑනුන්ගේ reaction speed එක අඩුයි බන්
    මන් පොඩි කාලේ බස් එකේ යන කොට උන්ගේ කොන්ඩේ ඇද ඇද යනවා
    විනාඩි 10කට විතර පස්සේ රවලා බලනවා
    මටනම් හිතෙන්නෙ උබ හරියට ඇදල තියෙන්නෙ ඒ වෙලාවේ........
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    welaawa tama bn. api hitiyath kiyanna ba mona wei da kiyala. anyws meya malaada? video eke hatiyata nam jeewath wei kiyala hithanna ba
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,501
    113
    මට හිතෙන්නෙ වැඩියි. ඒත් උන්ට ඒ වැඩ බෑ කියල නෝන්ඩි කරල තියෙන හින්ද උන් කුලෑටියි ඒ වැඩ වලදි.