උඹලා හිතන්නේ වේගය අඩුද වැඩිද(පිරිමින්ට සාපේක්ෂව)? වැඩියි කිව්වොත් wake/feminist සෙට් එක ටිගර් වෙනවා.. හැඟීම් වලින් නැතුව සාමාන්‍ය දැනීමෙන් උත්තරයක් දියල්ලා..
Last edited:
මටනම් හිතෙන්නෙ උබ හරියට ඇදල තියෙන්නෙ ඒ වෙලාවේ........ගෑනුන්ගේ reaction speed එක අඩුයි බන්
මන් පොඩි කාලේ බස් එකේ යන කොට උන්ගේ කොන්ඩේ ඇද ඇද යනවා
විනාඩි 10කට විතර පස්සේ රවලා බලනවා
වැටෙන්න කලින් බෙල්ල කැඩෙනවා බන්..welaawa tama bn. api hitiyath kiyanna ba mona wei da kiyala. anyws meya malaada? video eke hatiyata nam jeewath wei kiyala hithanna ba