ekenmaඅපේ ලංකාවෙත් ඉන්නේ බන් ඔහොම උන් වෙනසකට තියෙන්නේ අපේ උන් ඕවා පබ්ලික් කරන්නේ නැහැ

ලංකාවෙ පිරිමිනේ බං ගෑණුන්ගෙන් ගුටි කන්නේ බීගෙන අාවහම.මෙහෙත් ඔහොම තමා එකම වෙනස මිනිස්සු ඉස්සරහ ගහන්නේ නෑ ගෙදර ගියාම දෙන්නේ බැටේ![]()
ලංකාවෙ පිරිමිනේ බං ගෑණුන්ගෙන් ගුටි කන්නේ බීගෙන අාවහම.![]()
මෙහෙත් ඔහොම තමා එකම වෙනස මිනිස්සු ඉස්සරහ ගහන්නේ නෑ ගෙදර ගියාම දෙන්නේ බැටේ![]()



අඩෝ සිරාවට 300 movie එක මතක් උනා. මේකේ this is Pakistan කියල කික් එක දුන්න නම් සීන් එක සර්ව සම්පූර්ණයි.This is Sparta!!!