වයිෆ් පරිස්සමෙන් ඉන්නවද .මූව නෝන්ඩි කරලා කමෙන්ට් දැම්මට මූ කියලා තියෙන්නෙත් බොරුම නෙවෙයි බං. හරිහමන් ගෑනු නැවීමේ කලාව මාස්ටර් කරපු බඩු කාරයෙක් ගේමට බැස්සොත් දන්න ශිල්ප ඔක්කොම දාලා ඕනෙනම් 10% ගෑනු බේරිලා ඉදී. අනිත් 90%ම මාට්ටු වෙනවා.
කාව්‍යශේකරයෙ මෙහෙම ලියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි කියලා තේරෙන්නෙ දැන් තමයි.
'පිරිමිනිදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන'
උබ ත්‍රෙඩ් දාන අතරෙ එයා ...ee more
katha kalu, social media use karanne nathi teacher kenek nowana ekek badapan ...
