ගෑණුන්ට_ඕනේ_මොනවද ?

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    dblgmu.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    උඹ මානසිකව වැටුනද ? :shocked:
    එහෙනං ඕක අල්ල දාපං ;) ඕක බොරු කථාවක්.:yes:
    මන්තරකාරියො කියල ජාතියක් ඉන්නෙ සුරංගනා කථා වල විතරයි :D
    :P:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා..:dull::dull:
    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා....:yes::yes::yes:

    ඉදලාම හොද ඒවත් යනවා EK එකේ......මේක සහතික ඇත්ත කතාවක්..:baffled::baffled:
    ඔන්න මගෙන් රේප් 5
     
    • Like
    Reactions: enadun

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මේක ෂෙයාර් කල එකාටයි.ලියපු එකාටයි පං සිද්ද වෙනවා:yes::yes::yes::dull::dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
    1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා
    ha ha ha:rofl: sahathika aththa:yes::D;)
     
    • Like
    Reactions: enadun

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    malliye ganu kiyanne nogawenu........

    TFS...
    +5

    එක නං ඇත්ත තමයි. ඒත් ඉතිං නොගෑවී ඉන්නෙ කොහොමද ? :D

    1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා
    ඔව් ඈ . . . හොඳට මතක තියාගන්න ;)

    මානසිකව ලිං පතුලටම වැටුනා :(
    ආහ . . . උඹත් මානසිකව වැටුනද ? :oo:
    ලිං කටින්ම තමයි සහෝ ගොඩ එන්න වෙන්නෙ.

    එහෙනං උඹත් ඕක අල්ල දාපං ඕක බොරු කථාවක්.
    මන්තරකාරියො කියල ජාතියක් ඉන්නෙ සුරංගනා කථා වල විතරයි :P

    පට්ට ඕයි... මරු කතාව
    රෙප් 3+

    Good story bro ,,
    +rep

    1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා..:dull::dull:
    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා....:yes::yes::yes:

    ඉදලාම හොද ඒවත් යනවා EK එකේ......මේක සහතික ඇත්ත කතාවක්..:baffled::baffled:
    ඔන්න මගෙන් රේප් 5
    බොහොම ස්තූතියි :)
    සලකපු හැමෝටම සලකන්නම්. අද තව Rep දෙන්න බැරිලු :(

    මේක ෂෙයාර් කල එකාටයි.ලියපු එකාටයි පං සිද්ද වෙනවා:yes::yes::yes::dull::dull:
    ඒ වගේම මේකට bump දාල උඩට ගන්න උන්ටත් . . . ;)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා...

    සිරාවට මචන්.. පිටින් තියෙන ලස්සන හිත ඇතුලෙන් නැ ගොඩක් කෙල්ලොන්ගේ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    මම මානසිකව වැටිලා දනිස් දෙකත් තුවාල උනා බං :/

    ඒත් ඔය මන්තරකාරි උනත් අවුස්සලා ආතල් එකක් ගන්න එකත් පොඩි ආතල් එකක් තමයි :D