sahathika aththa ban. ganunta one widihata inna dunnaththan aniwarenma hamadema aul yanawa. athdakimen kiyanne![]()

උඹ මානසිකව වැටුනද ?
එහෙනං ඕක අල්ල දාපංඕක බොරු කථාවක්.
මන්තරකාරියො කියල ජාතියක් ඉන්නෙ සුරංගනා කථා වල විතරයි![]()


ha ha ha
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා
sahathika aththa


malliye ganu kiyanne nogawenu........
TFS...
+5

ඔව් ඈ . . . හොඳට මතක තියාගන්න1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

ආහ . . . උඹත් මානසිකව වැටුනද ?මානසිකව ලිං පතුලටම වැටුනා![]()


පට්ට ඕයි... මරු කතාව
රෙප් 3+
Good story bro ,,
+rep
බොහොම ස්තූතියි1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා..
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා....
ඉදලාම හොද ඒවත් යනවා EK එකේ......මේක සහතික ඇත්ත කතාවක්..
ඔන්න මගෙන් රේප් 5


ඒ වගේම මේකට bump දාල උඩට ගන්න උන්ටත් . . .මේක ෂෙයාර් කල එකාටයි.ලියපු එකාටයි පං සිද්ද වෙනවා![]()

කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා...
