ගෑණුන්ට ළමයි හම්බුනේ නැති උනාම
"ගෑණුන්ට ළමයි හම්බුනේ නැති උනාම ඉක්මනට මැරෙනවද?"
දන්න එකෙක් කියපල්ලා බලන්න.
දන්න එකෙක් කියපල්ලා බලන්න.
Last edited:
ගෑණුන්ත ළමයි හම්බුනේ නැථි උනාම ඉක්මනත මැරෙනවධ?
ධන්න එකෙක් කියපල්ලා බලන්න.![]()
ඔව්. sex වලට අකමැත්තෙන් ලමයි හදන්නේ නැති අයට එහෙම වෙනවා. අවුරුදු 30-40 අතරේ දී cervix එකේ දත් එන්න ගන්නවා එහෙම අයට. එහෙම අය transform වෙනවා uberfeminazi කියන තත්වයට. ඊට පස්සේ ඉවරයි.


ai ithinn nadayonta wena wada na ne?? hadala denna wage ara mansusayawa dakpu dakpu thana aha aha nomara maranawa... pww 
ehma seen ekk nm thiyenawa ... koma wenawada nm dn na bn
mata hithenne samahara wita mental stress eka wenna athi bn... specially lankaweai ithinn nadayonta wena wada na ne?? hadala denna wage ara mansusayawa dakpu dakpu thana aha aha nomara maranawa... pww
![]()
ළමයි නැති වුනාම නෙමෙයි, හිටියම තමයි ඉක්මනට මැරෙන්නෙ උන්ව හදන්න දහවදේ විඳල.
අම්මල නම් මම දන්නෙ නෑ, ඒත් තාත්තල ගැන මට කියන්න පුලුවන්.

ow eka aththa.amma thaththa dennama duk widinawa.ayi uba amma duk widinawa kiyalaa danne nadda?![]()
Yes, childless woman have shorter life expectancy. But it can be interpret the other way around too. That means, the illnesses make a woman infertile, can cause her death earlier than healthy woman.
එහෙනන් සිස්තර්ස්ල එහෙම(ආගමේ) මැරෙන්න ඕනෙ නේ?

)onna uba ahuwa idala idala kathawalkk
kawda doo sisters lagenn lamayy nadda ? lamayy hadanna adahasakk nadda ? dn wayasata yanwa neda? hoda doctor kenkk gawata giyoth hoda nadda? kiyala ahanne ....
ubalath ane mnda![]()
(uba ahanwada kiyala nm mn dn na)


ලමයි නෑති ගෑනු ලන්කාවේ නම් මෑරි මෑරි උපදිනව. නෑන්දම්මා මරනව, නෑදෑයො මරනව, ඔෆිස් එකේ ගෑනු මරනව. ලමයි තාම නෑද්ද කියල අහ අහ මරනව. මූසලයි කියල මරනව. වද ගෑනී කියල මරනව. කී පාරක් නම් මෑරෙනව ඈද්ද බන්.පිස්සුද ඕයි මාතෘ මරණ කියල google පාරක් දාපංකො ලමයි හම්බවෙන්න ගිහිං මැරෙන ගාන වැඩියි ලමයි නැතුව අඩු වයසෙන් මැරෙන ගානට වඩා![]()
![]()



