ගෑණුන්ත ළමයි හම්බුනේ නැථි උනාම

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෑණුන්ට ළමයි හම්බුනේ නැති උනාම

    "ගෑණුන්ට ළමයි හම්බුනේ නැති උනාම ඉක්මනට මැරෙනවද?"

    දන්න එකෙක් කියපල්ලා බලන්න.:)
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔව්. sex වලට අකමැත්තෙන් ලමයි හදන්නේ නැති අයට එහෙම වෙනවා. අවුරුදු 30-40 අතරේ දී cervix එකේ දත් එන්න ගන්නවා එහෙම අයට. එහෙම අය transform වෙනවා uberfeminazi කියන තත්වයට. ඊට පස්සේ ඉවරයි.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔව්. sex වලට අකමැත්තෙන් ලමයි හදන්නේ නැති අයට එහෙම වෙනවා. අවුරුදු 30-40 අතරේ දී cervix එකේ දත් එන්න ගන්නවා එහෙම අයට. එහෙම අය transform වෙනවා uberfeminazi කියන තත්වයට. ඊට පස්සේ ඉවරයි.

    Ow:dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ehma seen ekk nm thiyenawa ... koma wenawada nm dn na bn :confused:

    mata hithenne samahara wita mental stress eka wenna athi bn... specially lankawe :sorry: ai ithinn nadayonta wena wada na ne?? hadala denna wage ara mansusayawa dakpu dakpu thana aha aha nomara maranawa... pww :(
     
    • Like
    Reactions: DjAtrocity

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ළමයි නැති වුනාම නෙමෙයි, හිටියම තමයි ඉක්මනට මැරෙන්නෙ උන්ව හදන්න දහවදේ විඳල.
    අම්මල නම් මම දන්නෙ නෑ, ඒත් තාත්තල ගැන මට කියන්න පුලුවන්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ehma seen ekk nm thiyenawa ... koma wenawada nm dn na bn :confused:

    mata hithenne samahara wita mental stress eka wenna athi bn... specially lankawe :sorry: ai ithinn nadayonta wena wada na ne?? hadala denna wage ara mansusayawa dakpu dakpu thana aha aha nomara maranawa... pww :(

    එහෙනන් සිස්තර්ස්ල එහෙම(ආගමේ) මැරෙන්න ඕනෙ නේ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    ehema ekak nam naha.habayi manasika aathathayia wadi wenawa.mokada hamoma ahanawane thama lamayek nadda kiyala.:(.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    ළමයි නැති වුනාම නෙමෙයි, හිටියම තමයි ඉක්මනට මැරෙන්නෙ උන්ව හදන්න දහවදේ විඳල.
    අම්මල නම් මම දන්නෙ නෑ, ඒත් තාත්තල ගැන මට කියන්න පුලුවන්.

    ow eka aththa.amma thaththa dennama duk widinawa.ayi uba amma duk widinawa kiyalaa danne nadda?:rolleyes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Yes, childless woman have shorter life expectancy. But it can be interpret the other way around too. That means, the illnesses make a woman infertile, can cause her death earlier than healthy woman.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ow eka aththa.amma thaththa dennama duk widinawa.ayi uba amma duk widinawa kiyalaa danne nadda?:rolleyes:

    ඒක මම දන්නවා මචන්. මම කිව්වෙ ඉක්මනට මැරෙන එක ගැන. මගේ වයිෆ් විඳින දුක මම හොඳට දන්නවා.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Yes, childless woman have shorter life expectancy. But it can be interpret the other way around too. That means, the illnesses make a woman infertile, can cause her death earlier than healthy woman.

    ela...
    Also women have higher life expectancy relative to Male
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    එහෙනන් සිස්තර්ස්ල එහෙම(ආගමේ) මැරෙන්න ඕනෙ නේ?

    onna uba ahuwa idala idala kathawalkk :rofl:

    kawda doo sisters lagenn lamayy nadda ? lamayy hadanna adahasakk nadda ? dn wayasata yanwa neda? hoda doctor kenkk gawata giyoth hoda nadda? kiyala ahanne ....

    ubalath ane mnda :P

    (uba ahanwada kiyala nm mn dn na :eek:)
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    onna uba ahuwa idala idala kathawalkk :rofl:

    kawda doo sisters lagenn lamayy nadda ? lamayy hadanna adahasakk nadda ? dn wayasata yanwa neda? hoda doctor kenkk gawata giyoth hoda nadda? kiyala ahanne ....

    ubalath ane mnda :P

    (uba ahanwada kiyala nm mn dn na :eek:)

    මම දන්න ෆැමිලි එකක් එකෙක් ඉන්දියාවෙ ගිහින් ළමයික් හදන් ආව; ඉන්දියන් ඩොක්ටර් කෙනෙට කියල, ලංකාවෙනන් ඩොක්ටර්ල ඕව කරන්නෙ නැතුව ඇති:D

    මම සිස්ටර්ල ගත්තෙ උදාහරණෙකට විතරයි......:P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද ඕයි මාතෘ මරණ කියල google පාරක් දාපංකො ලමයි හම්බවෙන්න ගිහිං මැරෙන ගාන වැඩියි ලමයි නැතුව අඩු වයසෙන් මැරෙන ගානට වඩා :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සුද ඕයි මාතෘ මරණ කියල google පාරක් දාපංකො ලමයි හම්බවෙන්න ගිහිං මැරෙන ගාන වැඩියි ලමයි නැතුව අඩු වයසෙන් මැරෙන ගානට වඩා :rolleyes: :rolleyes:
    ලමයි නෑති ගෑනු ලන්කාවේ නම් මෑරි මෑරි උපදිනව. නෑන්දම්මා මරනව, නෑදෑයො මරනව, ඔෆිස් එකේ ගෑනු මරනව. ලමයි තාම නෑද්ද කියල අහ අහ මරනව. මූසලයි කියල මරනව. වද ගෑනී කියල මරනව. කී පාරක් නම් මෑරෙනව ඈද්ද බන්. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මිනිහට ඇට දෙකක් නැත්තං ඒකටත් ගෑනි වගකියන්න ඕනේ. නැන්දම්මා තමා ගේම ඉල්ලන්නේ
     
    • Like
    Reactions: malakadss