ගෑණු ඉස්සරහ පිහිදාන ටිෂූ

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ගෑණු ඉස්සරහ පිහිදාන ටිෂූ

    ඉස්සරහ පැත්ත හෝ පස්ස පැත්ත පිහිදාන ටිෂූ සම්බන්ද කරලා HIV ඒඩ්ස් මර්ධනය ගැන හරි ලස්සන කතාවක්...

    basket mouth කියන කෙනාගේ ඔරිජිනල් කතාව නදීෂා චන්ද්‍රසේන මහත්මිය ලස්සනට පරිවර්තනය කරලා තිබ්බා... සිංහල පරිවර්තනය ඉස්සුවේ http://nadeesha-chandrasena.blogspot.com/ එකෙන්...

    එකේ තියන විදියට ජිවිතයේ තෝරාගැනීම් යුගලකි....

    මේ ජීවිතය තුළ ‍තෝරා ගැනීම් යුගලයකි
    එක්කෝ ඔබ පිරිමියෙක් නැතිනම් කාන්තාවකි
    ආරක්ෂිතයි ඔබ...කාන්තාවක් නම්
    පිරිමියෙක් නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

    එක්කෝ ඔබ හමුදාවක.., නැතිනම් සිවිල් වැසියෙකි
    ආරක්ෂිතයි ඔබ...සිවිල් වැසියෙක් නම්
    හමුදාවක නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

    එක්කෝ ඔබ වැඩ බිමක නැතිනම් ඔබ රණබිමක
    ආරක්ෂිතයි ඔබ...වැඩ බිමක නම්
    රණබිමක නම් ඔබ ‍තෝරා ගැනීම් යුගලයකි

    මරන්නට වෙයි නැත්නම් මැරෙන්නට වෙයි ඔබට
    ආරක්ෂිතයි ඔබ...මරන්නට වුවහොත්
    මැරෙන්නට වුවහොත් ඔබට ‍තෝරා ගැනීම් යුගලයකි

    එක්කෝ පුළුස්සන්නට නැතිනම් වැළලී යන්නට
    ආරක්ෂිතයි ඔබ...පුළුස්සන්නට නියම වුවහොත්
    වැළලෙනවා නම් ඔබ, ‍තෝරා ගැනීම් යුගලයකි

    පොහොරක් විය යුතුව ඇත. එක්කෝ මලට නැතිනම් ගසට...
    ආරක්ෂිතයි ඔබ...මලට පොහොරක් නම්
    ගසට පොහොරක් නම් ඔබ, ‍තෝරා ගැනීම් යුගලයකි

    එක්කෝ ට්ෂූ කඩදහි නැතිනම් දැව නිමවන්ට...
    ආරක්ෂිතයි ඔබ...දැව නිමවන්ට යෙදුනොත්
    ට්ෂූ කඩදහි නිමවන්ට නම් ‍තෝරා ගැනීම් යුගලයකි

    පරිහරනය කරයි ඔබ, එක්කෝ පිරිමියෙක් නැතිනම් කාන්තාවක්
    ආරක්ෂිතයි ඔබ...පිරිමියෙක් පරිහරනය කරයි නම්
    කාන්තාවක් පරිහරනය කලොත් ‍තෝරා ගැනීම් යුගලයකි

    එක්කෝ ඉදිරියෙනි නැතිනම් පසුපසිනි
    ආරක්ෂිතයි ඔබ...දෙවැනි ක්‍රමයට යෙදුවොත්
    පරිහරණය ඉදිරියෙන් නම් ‍තෝරා ගැනීම් යුගලයකි

    වැළ‍ඳෙන්නට ඉඩ ඇත... ගොනෝරියා එක්කෝ ඒඩ්ස්
    ආරක්ෂිතයි ඔබට ගොනෝරියා වැළඳීම
    ඒඩ්ස් වැළඳුනොත් නම් එක් ‍තෝරා ගැනීමකි,

    මිය යායුතුය ඔබ නිසැකවම!



     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    tfs.jpg
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    In this life we are living there are TWO things involve,
    is either u are a Man or a Woman,
    if u are a Woman u are safe bt if u are a man there are Two things involve,
    is either u are a civilian or in the military,
    if u are a civilian u are safe bt if u are in the military,
    there are Two things involve,is either u are in the office or u are at the war front,
    if u are in the office u are safe bt if u are at the war front there are TWO things involve,
    is either u kill somebody or somebody kill u,
    if u kill somebody u are safe bt if somebody kill u there are two things involve,
    is either u are been buried or u are been used for manure,
    if u are buried u are safe bt if u are been used for manure there are TWO things involve,
    is either ur body is been used to grow flowers or u are been used to grow trees,
    if u are been used to grow flowers u are safe bt if u are been used to grow trees there are TWO things involve,
    is either you are been used in making timber or you ar been used in making tissue papers.
    if are used in making timbers you are safe but if you are been used in making tissue paper there are TWO things involve,
    is either you are been used by a man or by a woman,
    if your been used by a man you are safe but if your been used by a woman there are TWO things involve, is either you contact GOLORIA or HIV,
    if you contact goloria you are safe but if you contact HIV there is only ONE thing involve.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉතින් බන් සිවිල් වැසියත් වලදාන්න පුලුවන්නේ... එතකොට සිවිල් වැසියත් ආරක්ශිත නෑනේ...:eek: