ගෑණු කියන්නේ Brand එකක් බං🤣🤣

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සරසවි සම්මාන උලෙල 2022,, පලමු නිර්දේශත ඉහලම රගපෑම හිමි ශිල්පිනිය😍😍😍
    ජූරියේ නිර්දේශිත හොදම කපටි නලුවාට හිමි ජීවිතයේ එකවරක් පමනක් පිරිනමන පකටිරිනයා සම්මානයට නිර්දේශ නම් අතර රනිල් විකුම්සිය පසුවේ.
    හිරුනුකාගේ සැගවුනු පුහුනුකරු හා රන්ගන උපදේසක වන්නේත් විකුම්සියයන්මය

     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ බයික් එක ගෑනු කෙනා අරන් යනවා නෙවෙයි. ගෑනු කෙනාව බයික් එක අරන් යනවා. ඒකයි හැප්පුනේ.... 😁
    භූත දෝශයක්... බයික් එකට බන්ධනයක් කරල...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ehema kiyanna epa kanthawata puluwan tharam Garu karanna balanna
    ලංකාවේ මන්දබුද්ධික වේස පොන්නයන්ට කාන්තාවන්ට ගරු කිරීම කියන එකේ තේරුම තේරෙන්නෙත් නෑ.. හුත්තෝ ඔතන ගරු කරනවා කියන්නෙ රාජ කාලේ වගේ කටයි පුකයි වහන් ඉන්න එක නෙවෙයි.. ගෑනුන්ට ගෑනු කැමති දෙයක් කරන්න ඉඩ දෙනවා කියන එක..ගරු කරනවා කියල කිඹි සිඹා උනාට ගෑණු ගණන් ගන්නෙ නෑ බන්..