ගෑණු ඩෙනිමෙන් පකිස්තානයට භූමි කම්පා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ගෑණු ඩෙනිමෙන් පකිස්තානයට භූමි කම්පා

    ගැහැණුන් ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්තානයේ ජමියත් උලේමා ඉස්ලාම් ෆාසි පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසයි.
    එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්තානයේ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඒ මහතා එරට පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇති බව විදේශ වාර්තා කියයි.
    ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්තානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වෙනවා.
    තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරුන් පකිස්තානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී මවුලානා ෆස්ලූර් රහමන් මහතා පවසා ඇත.
    :lol::lol:

    Source

    Looks+like+he+s+virgin+on+the+edge+of+anger+_f48fead1ddad53ced427849de4a95b53.jpg


    මේ දැන් ලංකාදීප ඔන්ලයින් සයිට් එකේ මේක දැක්කා විතරයි...

    sherlock1.jpg


    කෝ කිරියේ ඉන්නේ නබියේගේ හරක් සෙට් එක
    :lol::lol:

    if-i-pork-a-girl-am-i-dishonoring-allah.jpg
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තම්බි ගෑණු ටික අරූගෙ අම්ම අප්ප මතක් කර කර ඇති. :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: අනේ මන්දා මේවට අඬන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ :lol::lol::lol: