ගෑණු රස්සාවට යෑම
ගොඩක් උන් කියන්නේ ගෑණියෙක් ගත්තාම රස්සාවට යවන්න එපා කියලා. ගෑණු කියන්නේ හරි ලාමක් ජාතියක් නිසා උන් එක්ක ගේමට කුලුපඟ වෙන කොල්ලන්ව කිට්ටු කරගන්නේ අනේ හරි හොඳ අයියා , එයාට එහෙම අදහස් නෑ කියාගෙන. පස්සේ හොඳටම කිට්ටු උනාට පස්සේ කොල්ලො දාන ටෝක් වලින් යන්න බැරුව අයියා තරහ වෙයි කියලා උන් එක්ක සෙට් වෙනවලු. ගොඩක් උන් මෙහෙම තමයි කිව්වේ ,ඒක නිසා ගින්දරට නිකන් අත පුච්ච ගන්නැතුව කොල්ලො කුරුට්ටො එක්ක වැඩිය ගැවසෙන්නේ නැති වෙන්න ගෙදර ඉන්න එක හොදාලු.
දැන් බොලාගේ අදහසුත් කිව්වනම්

ගොඩක් දුරට එහෙම වෙයි.
නැත්තන් බඳින්න කලින් අහපන් එයාගේ කැමැත්ත රස්සාව සම්භන්ධයෙන්. දැන් ඉතින් බන්දලා ඉවරනම් ගෑණි ගෙදර ඉන්න කැමතිනම් ප්‍රශ්නයක් නෑ ගෙදර තියාගත්තට , ඒත් එහෙම නැතුව බැන්දට පස්සේ බලකරලා ගෙදර තියාගන්න එකනං හරි නෑනේ මචන්? උන්ටත් අපි වගේ ජිවිතයක් තියනවානේ. මේක ඉතින් දෙන්නා දෙන්නගේ තේරුම් ගැනීම මත සිද්ධ වෙන්න ඕන දෙයක්. අපිට ඉතින් ඕවට ඇඟිලි ගහන්න බෑ නොවෑ 