ගෑණු රස්සාවට යෑම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෑණු රස්සාවට යෑම

    295759_2_Cxcitefun_cute_and_innocent_sajay_ali_mo.jpg

    ගොඩක් උන් කියන්නේ ගෑණියෙක් ගත්තාම රස්සාවට යවන්න එපා කියලා. ගෑණු කියන්නේ හරි ලාමක් ජාතියක් නිසා උන් එක්ක ගේමට කුලුපඟ වෙන කොල්ලන්ව කිට්ටු කරගන්නේ අනේ හරි හොඳ අයියා , එයාට එහෙම අදහස් නෑ කියාගෙන. පස්සේ හොඳටම කිට්ටු උනාට පස්සේ කොල්ලො දාන ටෝක් වලින් යන්න බැරුව අයියා තරහ වෙයි කියලා උන් එක්ක සෙට් වෙනවලු. ගොඩක් උන් මෙහෙම තමයි කිව්වේ ,ඒක නිසා ගින්දරට නිකන් අත පුච්ච ගන්නැතුව කොල්ලො කුරුට්ටො එක්ක වැඩිය ගැවසෙන්නේ නැති වෙන්න ගෙදර ඉන්න එක හොදාලු.

    දැන් බොලාගේ අදහසුත් කිව්වනම්
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    eeta wada narakai gaanu gedara inna eka

    ude indan hawas wenakan nuga sewanai ara sewanai fenshui, nakath ralalage ada dawasa obatai balala mole kuruwal kara gena hawasata gedara giyama ape oluwa kanawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කවුද කියපංකො එහෙම කිව්වෙ..? රස්සාවක් කලාට කමක් නෑ..
    හැබැයි ඉතිං දරුවෙක් එහෙම හම්බවුණාම රස්සා වලට යන එක නම් හොඳ මදි.. දරුවට හරි හැටි ආදරයක්, රැකවරණයක්, පෝෂණයක් ලැබෙන්නෙ නැහැ එහෙම උනාම..
    සමහර උන් නම් බැන්ඳම රස්සා වලට යවන්නෙ නැහැ ගෑනුන්ව.. ගෑනු විශ්වාස නැතිව නෙමෙයි.. හස්බන්ට හොඳ වැටුපක් හම්බෙන රස්සාවක් තියෙන නිසා.. එහෙම නැත්තං ගෑනුන්ට කියලා හම්බකරන් කන්න අකමැති නිසා.. ගෑනු පිට යනවා නම් ගෙදර හිටියත් ඒක වෙනවා.. ගෑනු වැඩට යවලා ගෙදරට වෙලා ඉන්න පිරිමිත් ඉන්නවා ඕන තරම්..

    කසාඳ බැන්ඳට පස්සෙ පිටරට වල නම් රස්සා වලට යන එක හොඳ වැඩක් නෙමෙයි.. එතකොට කොහොමත් පවුල් ප්‍රශ්න වැඩියි..
     
    • Like
    Reactions: shaminda peiris

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද බං ඔය මෝඩ කතා කියන්නේ? අල්ලන එකා සේප්පුවේ දාල තිබ්බත් යතුරු හිලෙන් හරි අල්ලනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට මේ ලඟදි පොරක් කිව්වා මෑන්ස් පොඩි එකාව ක්ලාස් එහෙම එක්කං යද්දී ගෑණිව නම් යවන්නේ නෑ ලු
    පොර කියනව ඔය පොඩි උන්ව ක්ලාස් එක්කං එන ගෑණු එකට සෙට් උනාම වෙන වැඩ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මේ ලඟදි පොරක් කිව්වා මෑන්ස් පොඩි එකාව ක්ලාස් එහෙම එක්කං යද්දී ගෑණිව නම් යවන්නේ නෑ ලු
    පොර කියනව ඔය පොඩි උන්ව ක්ලාස් එක්කං එන ගෑණු එකට සෙට් උනාම වෙන වැඩ
    ඔව් එහෙම කේස් නම් තියේ බං.. එක පාරක් ඔය බබාලා ක්ලාස් එක්කන් එන ගෑනු සෙට් වෙලා ගණිකාමඩමක් කරලා තිබ්බෙ.. හැම ගෑනිම ඉතිං එක වගෙත් නැහැ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට මේ ලඟදි පොරක් කිව්වා මෑන්ස් පොඩි එකාව ක්ලාස් එහෙම එක්කං යද්දී ගෑණිව නම් යවන්නේ නෑ ලු
    පොර කියනව ඔය පොඩි උන්ව ක්ලාස් එක්කං එන ගෑණු එකට සෙට් උනාම වෙන වැඩ

    හප්පේ ඔව් බන් ගොඩක් උන් වෑන් ඩ්‍රයිවර්ලා එක්ක රවුම් ගහන්න යනවා ඉස්කෝලෙ ඉවරවෙනකන් :dull::dull:
     
    Oct 30, 2014
    306
    9
    0
    රස්සාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ගෑණි. ගෑණි රස්සාවට යනවට කැමති නැති එකෙක්නම් මචං උඹ රස්සාවට යන්නේ නැති කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි බැඳපන් :D නැත්තන් බඳින්න කලින් අහපන් එයාගේ කැමැත්ත රස්සාව සම්භන්ධයෙන්. දැන් ඉතින් බන්දලා ඉවරනම් ගෑණි ගෙදර ඉන්න කැමතිනම් ප්‍රශ්නයක් නෑ ගෙදර තියාගත්තට , ඒත් එහෙම නැතුව බැන්දට පස්සේ බලකරලා ගෙදර තියාගන්න එකනං හරි නෑනේ මචන්? උන්ටත් අපි වගේ ජිවිතයක් තියනවානේ. මේක ඉතින් දෙන්නා දෙන්නගේ තේරුම් ගැනීම මත සිද්ධ වෙන්න ඕන දෙයක්. අපිට ඉතින් ඕවට ඇඟිලි ගහන්න බෑ නොවෑ :D. මන්නම් බැන්දලා නෑ තාම, ඒත් මට හිතෙන දේ මන් කිව්වේ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කව්ද බං ඔය මෝඩ කතා කියන්නේ? අල්ලන එකා සේප්පුවේ දාල තිබ්බත් යතුරු හිලෙන් හරි අල්ලනවා

    දවසේ කතාව...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හප්පේ ඔව් බන් ගොඩක් උන් වෑන් ඩ්‍රයිවර්ලා එක්ක රවුම් ගහන්න යනවා ඉස්කෝලෙ ඉවරවෙනකන් :dull::dull:

    පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
    ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
    පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
    වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
    :baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
    ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
    පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
    වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
    :baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
    ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
    පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
    වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
    :baffled::baffled:

    :lol::lol::lol::lol::lol:
    patta case ekane ban :lol::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    කව්ද බං ඔය මෝඩ කතා කියන්නේ? අල්ලන එකා සේප්පුවේ දාල තිබ්බත් යතුරු හිලෙන් හරි අල්ලනවා

    umba kiyana kathawa hariyata horakam karana hora wahala galawan awith hari horakam karai kiyala gedara dora arala daala yanawa wage kathawak.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Depend on the girl.pita yana eka gedara hitiyath fb eken hari pita yanawa.But office giyama mentality eka change wenna tiyena ida kada wediy.minihawa compare karanna tiyena chance eka wediy.mokada genunge oluwa idimenna podi kalayay yanne.
    mata dawasak 3wheel karayek kivva bamba patte office eke genu hawasata gedara yanna kalin deal ekak karagenalu yanne minihata horen kiyay hari hamba karaganna.umalu deal karanne.
     
    kumbi inna thana seeni tikak haluwoth monawada wenne ? kella hondata hitiyath kollo tika athaarinne naha machan. puduma asahanayak ada kaale kollonta thiyenne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
    ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
    පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
    වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
    :baffled::baffled:
    :lol::lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    කවුද කියපංකො එහෙම කිව්වෙ..? රස්සාවක් කලාට කමක් නෑ..
    හැබැයි ඉතිං දරුවෙක් එහෙම හම්බවුණාම රස්සා වලට යන එක නම් හොඳ මදි.. දරුවට හරි හැටි ආදරයක්, රැකවරණයක්, පෝෂණයක් ලැබෙන්නෙ නැහැ එහෙම උනාම..

    මේකට මාත් එකගයි :yes: අනිත් දේ සමහරු කැමති නැ වයිෆ් රස්සාවකට යනවට මොකද තමන්ට හොද ආදයමක් තියන නිසා. ඒත් වයිෆ් ඉගෙන ගත්ත කෙනෙක්නන් හොදට එයාටත් මොනවා හරි බලාපොරොත්තුවක් ඇතිනේ. උදාහරනේකට, "මගේ දෙමව්පියෝ මට මෙච්චර මහන්සි වෙලා ඉගැන්නුවා එයාලත් ආසයිනේ මම මෙහෙම කෙනෙක් මෙහෙම රස්සාවක් කරනවා කියලා කට්ටියට කියන්න". නැත්තන්, "මට මෙච්චර හැකියාවක් තියනවා මමත් ආසයිනේ එකෙන් වැඩක් කරන්න". ඔන්න ඔය වගේ :yes: මම මේක කිවේ මම කැමති නැ මගේ ගැනු ළමය බැන්දට පස්සේ රස්සාවක් කරනවට. හේතුව මට ප්‍රමාණවත් ආදායමක් තියන නිසා සහ මම කැමති නැ එයා මහන්සි වෙනවා දකින්න :yes: නැතුව අල්මාරියේ දාල තියාගන්න ඕනේ නිසා නෙවේ. ඒත් එයා හොදට ඉගෙන ගත්ත සහ තව ඉහලට ඉගෙන ගන්න කෙනෙක්. එයත් ආසයි එයාගේ දෙමාපියන්ට අර කිව සතුට දෙන්න. ඒ වගේම එයාම මට කියනවා ඒත් අපිට ළමයි ඉද්දි මම රස්සාවක් කරන නැ එයාලව හරියට බලාගන්න ඕනේ නිසා කියල. මම එයා මහන්සි වෙනවා දකින්න අසා නැති උනාට එක එයාට සතුටක්නන් මට ප්‍රශ්නයක් නැ. අනික එයා ළමයි ගැන හිතල අර විදිහට කිව කතාවම මට ඇති :yes: මේ ප්‍රශ්නේ ඔයයි එයයි කතා කරන්න ඕනේ දෙයක්. නැතුව අපෙන් අහන්න ඕනේ දෙයක් නෙවේ :)
     
    • Like
    Reactions: shaminda peiris

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශ්‍රී;17804320 said:
    umba kiyana kathawa hariyata horakam karana hora wahala galawan awith hari horakam karai kiyala gedara dora arala daala yanawa wage kathawak.

    එහෙනම් උඹ ගෑනිව කූඩුවකට දාල ඇති කරපන්