ගෑණු ලමයෙක්ට දෙන්න

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කවුද බං හොඳම යාලුවෙක්ට එහෙම බලු වැඩ කරන්නේ :lol: :lol: :lol:
    13798.jpg
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම දුන්න Seiko වොච්එකක් 15K.(යාලුවෙක්ට නෙවේ )

    මෙහෙමයි උබ වියදමක් කරනවානම්, එකී සාමාන්‍ය කෙල්ලෙක්නම් ඒකිට ප්‍රවෝජනවත්දෙ යක් දීපන්.

    ඔෆ් ටොපික්උනත් අවවාදයක් දෙන්නම්.
    උබ දැන්මම බදින්න එපා.
    ඇයි අහන්න එපා.
    සාමාන්‍ය නෑ බං හොඳම යාලුවා. මට එයාව බඳින්න බෑ සමහර හේතු නිසා :(
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,129
    113
    - උඩරට -
    පුළුවන් හොඳම උපන්දින තෑග්ග මොකද්ද? මගේ හොඳම යාලුවා ගෑණු ලමයෙක්. මට ගෑණු අයට තෑගි තෝරන්න තේරුමක් නැහැ. නංගිටත් ලොකු අයිඩියා එකක් නැහැ. මොනවගේ දෙයක්ද හොඳ? (ගියපාර කෑමකට එක්කං ගියා)
    🔥 ROOM 🔥
     
    • Haha
    Reactions: Cypress

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Spa Ceylon eke gift box thiyanawa perfume ehema thiyana

    No. I am gay man!! :(
    And she is beautiful. Like an angel
    If I was Straight, I Definitely marry her
    sirawata gay da. ela ela..
    mage yaluwekuth hitiya. hoda ekek. mehe legally bari nisa rata ghin bendala dan hodata innawa
    ------ Post added on Oct 20, 2021 at 12:00 AM
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සාමාන්‍ය නෑ බං හොඳම යාලුවා. මට එයාව බඳින්න බෑ සමහර හේතු නිසා :(
    Ne ne eyawa badinawa kiyala newei kivve.
    Uba denma badinna epa kiyala(Poduwe kivve)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගිෆ්ට් වවුචර් එකක් හොද නැද්ද?? මොකද උබ දෙනදේ ඒ කෙල්ලට ප්‍රොයෝජනවත් දෙයක් උනොත් හොදයි. එහෙම නැති උනොත් උබේ සල්ලි අපරාදේ.වවුචර් එකක් දුන්නම කෙල්ලට කැමති දෙයක් ගන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: NRTG

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මගේ හොඳම යාලවට මම දුන්න ලක්ෂණ expensive පෑන්ටි සැට් එකක්. පොඩිnote ටිකකුත් එක්ක. හැම එකෙන්ම පින්තූරයක් අරගෙන මට එවන්න කියලා මූණ නැතුව. මේකි මට එව්ව.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    මගේ හොඳම යාලවට මම දුන්න ලක්ෂණ expensive පෑන්ටි සැට් එකක්. පොඩිnote ටිකකුත් එක්ක. හැම එකෙන්ම පින්තූරයක් අරගෙන මට එවන්න කියලා මූණ නැතුව. මේකි මට එව්ව.
    Ithin ewa apitath ewapanko balanna
    Muna nane awulak nane