එපෝ, මගේ original FB එකෙන් ඔය කවිය post කළෝ...අන්තිමේ මම හොරකම් කළා කියයි මගේම කවිය...mama facebook eketh share kala thread eke link ekath ekkama...![]()
![]()
oky! Remove kala!

Lassana nirmanayak.
බොහොම ස්තුතියි... Rep+

හරියට හරි.....


nyamai
කුරුලු පෙඳටත් සෙලවෙන
විල් දිය පෙනේ ලොවටම
නමුත්....
මිටියෙන් තැලුනු යකඩෙහි අසු නොවන
පලුද්ද විඳී තනිවී රත්වුන රිදුම

බොහොම ස්තුතියි අදහසට මලේ...කලාතුරකින් දකින, අර්ථයෙන් පිරුණ, හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණක්...
බොහොම ස්තුතියි...! ඔබේ නිර්මාණ රසවිඳිනවා දිගටම... ජය වේවා...!